Uthuru Kone Lyrics by Gunadasa Kapuge
Uthuru Kone (උතුරු කොනේ) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Uthuru Kone lyrics in Sinhala script (උතුරු කොනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uthuru Kone |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 82 |
| UPDATED |
Uthuru Kone Lyrics
Uturu kone numba hinahen nadaraja malliye
Dakunu kone numba hinahen sumanasiri malliye
Uturu kone numba hinahen sellamma nangiye
Dakunu kone numba hinahen senehelata nangiye...
Kothanaka hitiyaath ipaduna miya yana bima eka neda
E bima ek vi surakina yuthukama apa sathu neda...
Eka mavakage daru kala se hinahi innayi semada
Nethu hamuvata kandulallak lan noma vannayi kisida...උතුරු කොනේ ගී පද
උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ...
කොතැනක හිටියත් ඉපදුන මිය යන බිම එක නේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...
එක මවකගේ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොම වන්නයි කිසිදා...
Performances of Uthuru Kone
Cover versions, live performances, and reality-show contestant performances of “Uthuru Kone” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverUthuru KoneChandra Wakista - Topic
▶Coverඋතුරු කොනේ නුභ සිනහෙන තංගම්මා නංගියේ .. සිංදු දෙමළෙන් .......Ayisha Amra Ammar
▶CoverUthuru Kone nuba hinahen Keroke - Gunadasa KapugeIshan Graphic Gampaha
▶CoverUthuru KoneChandra Wakista - Topic
▶CoverBimbarak Senaga, Uthuru kone, Gunadasa Kapuge with SUNFLOWERSTARTZ
▶CoverUthuru kone numba hinehen...Gunadasa kapuge. උතුරු කොනේ නුඹ හිනැහෙන්... විශාරද ගුණදාස කපුගේ .Lanka Multi Voice
▶CoverUthuru KoneChandra Wakista - Topic
▶Coverඋතුරු කොනේ නුඹ හිනැහෙන්Thush Keet
▶Coverඋතුරු කොනේ - ගුණදාස කපුගේ - Uthuru Kone Gunadasa - SunflowerOld Sinhala Cassette Collection
▶CoverUthuru Kone Gunadasa KapugeAudiXvi
▶CoverUthuru Kone (උතුරු කොනේ නුඹ හිනැහෙන්) Gunadasa KapugeMusic Hub
▶Coverඋතුරු කොනේ නුඹ සිනහෙන තංගම්මා නංගියේ... සිංදු දෙමළෙන්......TAMIL WITH MADU
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uthuru Kone LyricsUthuru Kone Lyrics Englishඋතුරු කොනේඋතුරු කොනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
