Pasak Kota Athy Lyrics
“Pasak kota athi sasara duk gini” (පසක් කොට ඇති සසර දුක් ගිනි): Pasak Kota Athy (පසක් කොට ඇති) lyrics, a Sinhala Buddhist devotional song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පසක් කොට ඇති ගී පද.
| SONG | Pasak Kota Athy |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 17 |
| UPDATED |
Pasak Kota Athy Lyrics Singlish
Pasak kota athi sasara duk gini
Uthum sambodhiya patha..
Keles neranjawa taranaya
Kale apa maha bo satha..
Pasak kota athi sasara duk gini
Uthum sambodhiya patha..
Nisala bo meda wesena atharedi
Sasala kerumata achala himi situ
Noyek wes pea situm sena
Gewaa atha rudu mara dew puthu..
Pasak kota athi...
Perum dam balayen marun binda
Baun wadawa budu wu lowthuru
Sahan eliyak lesin mathuwina
Nasa thilowaka awidu gananduru...
Pasak kota athi...පසක් කොට ඇති ගී පද
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
ගෙවා ඇත රුදු මාර දෙව් පුතු..
පසක් කොට ඇති...
පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදු වු ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවක අවිදු ගණඳුරු...
පසක් කොට ඇති...
Related Songs and Tags
Pasak Kota Athy LyricsPasak Kota Athy Lyrics Englishපසක් කොට ඇතිපසක් කොට ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics