Situ Kumariye Numbata Seethala Agunai Lyrics
“Sithu Kumariye .... Numbata Seethala Agunai” (සිටු කුමාරියේ .... නුඹට සීතල අගුණයි), Situ Kumariye Numbata Seethala Agunai (සිටු කුමාරියේ නුඹට සීතල අගුණයි) lyrics: a Sinhala folk song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිටු කුමාරියේ නුඹට සීතල අගුණයි ගී පද, and many know it simply as Sithu Kumariye.
| SONG | Situ Kumariye Numbata Seethala Agunai |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Folk |
| VIEWS | 41 |
| UPDATED |
Situ Kumariye Numbata Seethala Agunai Lyrics Singlish
Sithu Kumariye .... Numbata Seethala Agunai
Welpatin Midunu Data Wehi Pini Apalai
Premathura Numbe Hitata Aga Hinga Narakai ....
Aga Hinga Narakai ....
Sithu Kumariye .... Numbata Seethala Agunai
Welpatin Midunu Data Wehi Pini Apalai
Kuli Gedara Wahala Kadi Sinhala Ulu Bidi
Nil Tharu Eli Hina Raten Gala Halenne
Kumariye Numbata Kohoma Eka Kiyanne ....
Eka Kiyanne ....
Sithu Kumariye ....
Kanakara An Santhaka Wi Jeevitha Sinna Wi
Poruwa Leda Endak Welaa Amma Nindae
Kumariye Numbata Kohoma Eka Kiyanne ....
Eka Kiyanne ....
Sithu Kumariye ....සිටු කුමාරියේ නුඹට සීතල අගුණයි ගී පද
සිටු කුමාරියේ .... නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි ....
අග හිඟ නරකයි ....
සිටු කුමාරියේ .... නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිදී
නිල් තරු එළි හීන රටෙන් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ....
ඒක කියන්නේ ....
සිටු කුමාරියේ ....
කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ....
ඒක කියන්නේ ....
සිටු කුමාරියේ ....Related Songs and Tags
Situ Kumariye Numbata Seethala Agunai LyricsSitu Kumariye Numbata Seethala Agunai Lyrics Englishසිටු කුමාරියේ නුඹට සීතල අගුණයිසිටු කුමාරියේ නුඹට සීතල අගුණයි ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics