Sabanda Api Kandu Nowemu Lyrics by Gunadasa Kapuge
Sabanda Api Kandu Nowemu (සබඳ අපි කඳු නොවෙමු) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Sabanda Api Kandu Nowemu lyrics in Sinhala script (සබඳ අපි කඳු නොවෙමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sabanda Api Kandu Nowemu |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 336 |
| UPDATED |
Sabanda Api Kandu Nowemu Lyrics
Sabanda api kandu novemu
Unun paraya nagena
Sunila diya dahara vemu
Ekama gangakata vetena...
Viyaru gini del novemu
Vanaya avula tabana
Sihila dena vessa vemu
Devana kaliyata vasina...
Napuru heenaya novemu
Lemun nidi suwa bindina
Sonduru adahariya vemu
Danan nindaden mudana...සබඳ අපි කඳු නොවෙමු ගී පද
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරායා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...
වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින...
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඞහැරය වෙමු
දනන් නින්දෙන් මුදන...Performances of Sabanda Api Kandu Nowemu
Cover versions, live performances, and reality-show contestant performances of “Sabanda Api Kandu Nowemu” on YouTube.
Cover Versions · 12
▶CoverSabada Api Kandu Nowemu (සබඳ අපි කඳු නොවෙමු) - Gunadasa kapugeKARMA MUSIC
▶CoverSambada Api | සබඳ අපි කඳු නොවෙමු | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverසබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙනMeththa Metta
▶CoverSabanda Api (සබඳ අපි කඳු නොවෙමු |Cover |Sashika Nisansala |SparshaSinhala Songs Audio
▶CoverSABANDA API KANDU NOWEMU Gunadasa KapugeWijendra Somawansha
▶Coverසබඳ අපි කඳු නොවෙමු | Sambanda Api Kandu Nowemu | Gunadasa KapugeReal Melodies
▶Coverසබඳ අපි කඳු නොවෙමු සශිකා නිසංසලා Sabada Api Kadu Nowemu Shashika Nisansala ස්පර්ශ SparshaSRI Sindu
▶CoverGunadasa Kapuge - Sabanda api kandu nowemu - ගුණදාස කපුගේ රස කතා - සබද අපි කදු නොවෙමු!STUDIO JA
▶Coverසබඳ අපි කඳු නොවෙමු (Classic rock cover) - Sabada api kadu nowemuANDARAZ
▶CoverSabanda Api Kandu Nowemu සබඳ අපි කඳු නොවෙමු Gunadasa KapugeSinhala Sindu -සිංහල සින්දු
▶Coverසබඳ අපි කඳු නොවෙමු - ගුණදාස කපුගේහිතට දැනෙන ගීත
▶CoverDinupa Kodagoda Sinhala Song | සබඳ අපි කඳු නොවෙමු | Sadanda Api | BOONDIBoondi Lk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sabanda Api Kandu Nowemu LyricsSabanda Api Kandu Nowemu Lyrics Englishසබඳ අපි කඳු නොවෙමුසබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics