Warahili Anda Lyrics
“Verahili anda adu kuliyata” (වැරහිලි ඇඳ අඩු කුලියට), Warahili Anda (වැරහිලි ඇඳ) lyrics: a Sinhala folk song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වැරහිලි ඇඳ ගී පද, and many know it simply as Verahili anda.
| SONG | Warahili Anda |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Warahili Anda Lyrics Singlish
Verahili anda adu kuliyata
Salu mesuwa kumari
Indikatuwa athe anunado
Nidana kumari
Verahili anda adu kuliyata
Salu mesuwa kumari
Tana palase bima owina diga wi
Lema kinisi thudak anuna kumari
Kana kara galawa rayata muwa wi
Maru regen giye koheda kumari
Verahili anda....
Bima yakada kandan walata muwa wi
Sudu mini walak mathuwa giya wi
Sath pathini maun awadiwa ewi
Un udura gath salamba bidawi
Verahili anda....වැරහිලි ඇඳ ගී පද
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
ඉඳිකටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරි
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
තණ පලසේ බිම ඔවින දිගා වී
ලැම කිණිසි තුඩක් ඇණුන කුමාරි
කණ කර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ කොහෙද කුමාරි
වැරහිලි ඇඳ....
බිම යකඩ කඳන් වලට මුවා වී
සුදු මිනී වලක් මතුව ගියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවි
උන් උදුරා ගත් සළඹ බිඳිවී
වැරහිලි ඇඳ.... Performances of Warahili Anda
Cover versions, live performances, and reality-show contestant performances of “Warahili Anda” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Warahili Anda LyricsWarahili Anda Lyrics Englishවැරහිලි ඇඳවැරහිලි ඇඳ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
