Oba Pem Karana Lyrics by Gunadasa Kapuge
Oba Pem Karana (ඔබ පෙම් කරනා) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Oba Pem Karana lyrics in Sinhala script (ඔබ පෙම් කරනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Pem Karana |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 141 |
| UPDATED |
Oba Pem Karana Lyrics
Oba pem karana obe kumari
Obata adare kiyana ayurin
Pera dawaska ma pem karana sanda
Matada adarei kiya thibe
Oba pem karana obe kumari
Matada adarei kiya thibe...
Sagara werale sonduru sadaewaka
Rangahala kelawara aduru nimesheka
Ada oba langa oba sanasalana aya
Pera dawaska ma thurulata wi hinda
Matada adarei kiya thibe
Oba pem karana obe kumari
Matada adarei kiya thibe...
Sakman maluwaka depa gewededi
Dodamalu pembas goluwi yaddi
Ma samugena oba wethata pemini aya
Sanahasa sangawa denetha mulawen
Matada adarei kiya thibe...
Oba pem karana obe kumari
Matada adarei kiya thibe...ඔබ පෙම් කරනා ගී පද
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ...
සාගර වෙරලේ සොඳුරු සැදෑවක
රඟහල කෙලවර අදුරු නිමේශෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ...
සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත මුළාවෙන්
මටද ආදරෙයි කියා තිබේ...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ...Performances of Oba Pem Karana
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pem Karana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSinhala Songs | Oba Pem Karana(ඔබ පෙම් කරනා) - Gunadasa Kapuge , Sunil R GamageSunil R Gamage
▶CoverOba Pem KaranaSunil R Gamage - Topic
▶Coveroba pem karanaSL Musics
▶CoverOba Pem Karana Obe Kumari - HDකලණ ජයවර්ධන
▶CoverOba Pem Karana | ඔබ පෙම් කරනා | Thilina Sudesh | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverOba Pem KaranaSunil R Gamage - Topic
▶CoverOba Pem Karana Obe Kumari - Gunadasa Kapuge | ඔබ පෙම් කරනා | 1975 | htdp eqSL Tech Hub
▶CoverOba Pem Karana (ඔබ පෙම් කරනා) | Ranjana Amaradeva | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverOba Pem Karana - (ඔබ පෙම් කරනා) - Semi Techno CoverCover Club
▶Coverඔබ පෙම් කරන ඔබේ කුමාරි (Gunadasa Kapuge)Music Hub
▶CoverOba Pem Karana Obe Kumari (ඔබ පෙම් කරනා ඔබේ කුමාරී) -Baila santi || Ma nowana.mama||Acoustic VersionSinhala SinduLK
▶CoverOba Pem Karana Obe Kumari | ඔබ පෙම් කරනා ඔබේ කුමාරි | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pem Karana LyricsOba Pem Karana Lyrics Englishඔබ පෙම් කරනාඔබ පෙම් කරනා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
