Senehe Sithin Lyrics
“Senehe sitin sanasillen situvillen” (සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් සිතුවිල්ලෙන්), Senehe Sithin (සෙනෙහෙ සිතින්) lyrics: a Sinhala inspirational song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is සෙනෙහෙ සිතින් ගී පද, and many know it simply as Senehe sitin.
| SONG | Senehe Sithin |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 169 |
| UPDATED |
Senehe Sithin Lyrics Singlish
Senehe sitin sanasillen situvillen
Vemini ekama mavakage daruwan
Nuwan piyena thura idimu api hasarallen
Ekama ahasakini katat sewana sadanne
Polowa sawoma sama sitakini usula inne
Ewan polowa mada yuda veda uruma soyanne
Tharanga vedi nominiskam ai minisunne
Bedum pawuru seema mada pil bandaganne
Taman suwa pata anunata thaewul sadanne
Kenek nasana man salasa kenek dinanne
Jeevath wena tika ai me satan vandinne
සෙනෙහෙ සිතින් ගී පද
සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් සිතුවිල්ලෙන්
වෙමිනි එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන්
එකම අහසකිනි කාටත් සෙවණ සදන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මැද යුද වැද උරුම සොයන්නේ
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ
බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සළසා කෙනෙක් දිනන්නේ
ජීවත් වෙන ටික ඇයි මේ සටන් වඳින්නේ
Performances of Senehe Sithin
Cover versions, live performances, and reality-show contestant performances of “Senehe Sithin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSenehe sithin Karoke / Gunadasa KapugeTshan Entertainment Karaoke / Backing Track
▶Cover::::: Senehe Sithin ::::: Gunadasa KapugeKrishantha Tissera
▶Coverසෙනෙහෙ සිතින් | Senehe Sithin | Gunadasa KapugeReal Melodies
▶CoverSenehe Sithin (සෙනෙහෙ සිතින්) Pali Bhgra with Delighted - Nilwella “Blue Beach Fun Night 2026”Ganga Video Team
▶CoverSenehe sithin | Gunadasa kapuge | සෙනෙහෙ සිතින් | Dj remix | 2025Charith Bro
▶CoverSenehe Sithin-සෙනෙහෙ සිතින්- Gunadasa KapugeSurekanm
▶CoverGunadasa Kapuge - Senea Sithin.Dilna Wijegunarathne
▶Coverසෙනෙහෙ සිතින් | Sehehe Sithin | Best of Kumarasiri Pathirana | SL Video Zone old Hit SongSL Video Zone
▶CoverSenehe Sithin Sanasillen සෙනෙහේ සිතින් සැනසිල්ලෙන් Sri SinduSRI Sindu
▶CoverSenehe Sithin Durbak Cover | සෙනෙහෙ සිතින් දර්බක් එකෙන් සුපිරියටමTheBestBeater.
▶CoverSenehe sithin | Ai song | සෙනෙහෙ සිතින් | Charith bro | 2026Charith Bro
▶Coversenehe sithin | suran jayasinghe | Flashback super backing | ගුණදාස කපුගේ උපහාරNaliya Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehe Sithin LyricsSenehe Sithin Lyrics Englishසෙනෙහෙ සිතින්සෙනෙහෙ සිතින් ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
