Song Details: Singer & Composer Information
Birinda Mage Oba Lyrics in Sinhala (බිරිද මගේ ඔබ ගී පද) and English by Gunadasa Kapuge and Nanda Malani. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Birinda Mage Oba
👁️ VIEWS
2

Birinda Mage Oba Lyrics

Birida mage oba

Nae maa obage birida nowe
Daegili huyakin baedipamanin maa
Obage birida nowe

Oba pem kala aya obata laebi naetha
Maa pem kala aya matada laebi naetha

Mavpiya naesiya aasiri gee maeda
Daegili pamanak ekata baedi aetha

Sirurin eka thaena hadavath dethaenaka
Dedeneku vemu api ekama vahala yata

Obeth mageth hada gaehenaa raavaya
Apata miyena thuru haediniya haeki veda

බිරිද මගේ ඔබ ගී පද

බිරිද මගේ ඔබ

නෑ මා ඔබගේ බිරිද නොවේ
දෑගිලි හුයකින් බැදිපමනින් මා
ඔබගේ බිරිද නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත

මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑගිලි පමනක් එකට බැදී ඇත

සිරුරින් එක තැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට

ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද

Frequently Asked Questions

Who sang Birinda Mage Oba?

Gunadasa Kapuge performed Birinda Mage Oba. Gunadasa Kapuge is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Birinda Mage Oba complete lyrics?

You can find the complete Birinda Mage Oba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Birinda Mage Oba?

Birinda Mage Oba has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බිරිද මගේ ඔබ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බිරිද මගේ ඔබ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Birinda Mage Oba LyricsBirinda Mage Oba Song LyricsBirinda Mage Oba Lyrics Englishබිරිද මගේ ඔබ Lyricsබිරිද මගේ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsKapuge Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Birinda Mage Oba" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Birinda Mage Oba" by Gunadasa Kapuge