Man Hinda Obe Lyrics
“Man hindaa obe nethangin kandulak helannepaa” (මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා), Man Hinda Obe (මං හින්දා ඔබෙ) lyrics: a Sinhala heartbreak song sung by Gunadasa Kapuge and Malani Bulathsinhala, with words by Sunil Ariyarathna and music by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මං හින්දා ඔබෙ ගී පද, and many know it simply as Man hindaa.
| SONG | Man Hinda Obe |
|---|---|
| SINGER | Gunadasa Kapuge, Malani Bulathsinhala |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Man Hinda Obe Lyrics Singlish
Man hindaa obe nethangin kandulak helannepaa..
Man hindaa obe hada thula susumak nagennepaa..
Givisaa ganimu api pem yuwalak se
Kisida ek nowenaa...
Ahas maalingaa naeha obe nisaa mawee...
Seka sankaa naeha obe gena hithae raedee...
Himikam nokiyami obata mage kisidaa...
Urana nowannemi oba ansathu wu daa...
Man hindaa obe...
Athaengili bandhana nopatami pemiin baedee..
Oba sirakaralana dorangulu damanu baeree..
Nae kula sirithen saelenaa pemak nowe..
Pemata pemiin yana pemlowa meyai ape..
Man hindaa obe...මං හින්දා ඔබෙ ගී පද
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...
අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...
මං හින්දා ඔබෙ...//
අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..
මං හින්දා ඔබෙ...//
Performances of Man Hinda Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Man Hinda Obe” on YouTube.
Cover Versions · 12
▶Coverමං හින්දා ඔබෙ | KASUN KALHARA & SASHIKA NISANSALA | Man Hinda ObeSashika Nisansala
▶CoverMan Hinda Obe (මං හින්දා ඔබේ) - Gunadasa Kapuge, Malini BulathsinhalaSinhala Songs
▶CoverMan hinda Obe - මං හින්දා - Mithra Kapuge / Shiromi RathnayakeShiromi Rathnayake
▶CoverMan hinda obe........- Malani Bulathsinhala & Gunadasa Kapugesoshan de silva
▶CoverMan hinda obe මං හින්දා ඔබේPasidas
▶CoverMang Hinda Obe - මං හින්දා ඔබෙ - Gunadasa Kapuge and Malini BulathsinhalaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverGunadasa Kapuge & Malini Bulathsinhala - මං හින්දා ඔබෙ...Nuwan De silva
▶CoverMan Hinda obe | මං හින්දා ඔබෙි නෙතගින් කදුලක් හෙලන්නෙපා | Covered by Uresha Ravihari | Acoustic MelaAcoustic Mela
▶CoverMan Hinda - මං හින්දා - Gunadasa Kapuge - Malini Bulathsinhala /Lucien Bulathsinhala/Gunadasa KapugeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMan hinda obe nethagin kadulak helannepa (මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා)රෝස මල් මාවත
▶CoverMan hinda obe -Kapuge malani- මං හින්දා ඔබෙ නෙතගින් කදුළක් නැගෙන්නෙපාFunday Times
▶CoverMan Hinda Obe Nethagin Kadulak Helannepa (මං හින්දා ඔබේ නෙතගින් කදුලක් හෙලන්නෙපා)Diyatha Tv LIVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Hinda Obe LyricsMan Hinda Obe Lyrics Englishමං හින්දා ඔබෙමං හින්දා ඔබෙ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerSunil Ariyarathna Lyricist