Laiiadi Paalama Paamula Lyrics
“Kalladi paalama paamula sindu kiwwa maaluwō” (කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ): Laiiadi Paalama Paamula (කල්ලඩි පාලම පාමුල) lyrics, a Sinhala folk song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කල්ලඩි පාලම පාමුල ගී පද, and many know it simply as Kalladi paalama.
| SONG | Laiiadi Paalama Paamula |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Folk |
| VIEWS | 13 |
| UPDATED |
Laiiadi Paalama Paamula Lyrics Singlish
Kalladi paalama paamula sindu kiwwa maaluwō
Ai golu gahune
Sithaarayata wedi wedunada yaaluwō
Sithaarayata wedi wedunada yaaluwō
Maha polowa ithin dekata thunata bedi yaawi yaaluwō
Ganga maha muhudu kalapu nobedewida yaaluwō
Umbala koi desa koi ratakata yanawada maaluwō
Kalladi paalama paamula sindu kiwwa maaluwō...
Ape uthuru dakunu sangeethaya dekata bedeyi yaaluwō
Mrudanga geta bera hadawath peli yaawi yaaluwō
Umbalaage sindu ithin koi ratēda maaluwō
Kalladi paalama paamula sindu kiwwa maaluwōකල්ලඩි පාලම පාමුල ගී පද
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ...
අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝPerformances of Laiiadi Paalama Paamula
Cover versions, live performances, and reality-show contestant performances of “Laiiadi Paalama Paamula” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Laiiadi Paalama Paamula LyricsLaiiadi Paalama Paamula Lyrics Englishකල්ලඩි පාලම පාමුලකල්ලඩි පාලම පාමුල ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics



