Dam Patin La Sada Basa Yanawa Lyrics by Gunadasa KapugeMalani Bulathsinhala
Dam Patin La Sada Basa Yanawa (දම් පාටින් ලා සඳ බැස යනවා) is a Sinhala song sung by Gunadasa Kapuge and Malani Bulathsinhala. The music is composed by Ostin Munasinghe. This page presents the Dam Patin La Sada Basa Yanawa lyrics in Sinhala script (දම් පාටින් ලා සඳ බැස යනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dam Patin La Sada Basa Yanawa |
|---|---|
| SINGER | Gunadasa Kapuge, Malani Bulathsinhala |
| COMPOSER | Ostin Munasinghe |
| VIEWS | 45 |
| UPDATED |
Dam Patin La Sada Basa Yanawa Lyrics
dam patin la sanda basa yanawa
akase ranwan patayi
samugena yanna magen thaw mohotayi
nododa inne ai .... nododa inne ai
ran patin sanda muhuna penanawa
wenwi yana mohotak naegayi
daesata lanwa thawath me mohote
goluvi innemi mam .... goluvi innemi mam ....
sewanali nomeke nam
eliya kalu nowe nam //
bitti pura obe sewanali aendae
thaniya maka gannayi
enathuru soya mage senehasa mathuda
dam patin ....
rae kala diguwe nam
la sanda nomeke nam //
nelum pathaka raedi pinibinduwak se
lameda sala yahane innam
pamawela hiru naegena thura
dam patin ....දම් පාටින් ලා සඳ බැස යනවා ගී පද
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි .... නොදොඩා ඉන්නේ ඇයි
රන් පාටින් සඳ මුහුණ පෙනනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම් .... ගොළුවී ඉන්නෙමි මම් ....
සෙවනැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම් //
බිත්ති පුරා ඔබේ සෙවනැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා
දම් පාටින් ....
රෑ කල දිගුවේ නම්
ලා සඳ නොමැකේ නම් //
නෙළුම් පතක රැදි පිණිබිඳුවක් සේ
ලමැද සලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා
දම් පාටින් ....Performances of Dam Patin La Sada Basa Yanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Dam Patin La Sada Basa Yanawa” on YouTube.
Cover Versions · 10
▶CoverDam Patin La Sanda (දම් පාටින් ළා සඳ) Future Bass Remix - KAMPANAYAKAMPANAYA
▶Coverදම් පාටින් ලා සඳ බැස යනවා ගීතයේ අරුත | Gunadasa Kapuge Dam Patin La Sanda Besa Yanawa MeaningRandunu Yasaranga
▶CoverDam Patin La Sanda (දම්පාටින් ලා සඳ බැස යනවා) Gunadasa Kapuge Malani BulathsinhalaMusic Hub
▶Coverදම් පාටින් ලා සඳ | Dam Patin Laa Sanda | Gunadasa Kapuge and Malani Bulathsinhala | Sinhala SongsSinhala Songs LK
▶CoverDam Patin La Sanda Besa Yanawa - Mithra Kapuge , Subani Harshani@Gunadasa Kapugeහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverDampatin la sanda basa yanawa|දම් පාටින් ලා සඳ බැස යනවා|මාලනි බුලත්සින්හල|malani bulath sinhalaSampath ramsi Ekanayaka
▶CoverDam Patin La Sanda / දම් පාටින් ලා සඳ බැස යනවා......../ Gunadasa Kapuge , Malani Bulathsinhalamilinda kulathilaka
▶CoverDam Patin La Sanda Basa Yanawa | දම් පාටින් ලා සඳ බැස යනවා | Malani Bulathsinhala & Gunadasa KapugeGee Dehena
▶Coverදම්පාටින් ලා සද බැස යනවා | Dam Patin La Sada Besa Yanwa | Gunadasa KapugeSinhala Music
▶Coverදම්පාටින් ලා සද බැස යනවා - Dampatin la sada besa yanawa - Gunadasa kapugeLive STV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dam Patin La Sada Basa Yanawa LyricsDam Patin La Sada Basa Yanawa Lyrics Englishදම් පාටින් ලා සඳ බැස යනවාදම් පාටින් ලා සඳ බැස යනවා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsOstin Munasinghe Composer