Dethola Nokee Dey Muhune Liyawenawa Lyrics
“Dethola nokee de denethee kiyavenava” (දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා): Dethola Nokee Dey Muhune Liyawenawa (දෙතොල නොකී දේ මුහුනේ ලියැවෙනවා) lyrics, a Sinhala love song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙතොල නොකී දේ මුහුනේ ලියැවෙනවා ගී පද.
| SONG | Dethola Nokee Dey Muhune Liyawenawa |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Love Songs |
| VIEWS | 44 |
| UPDATED |
Dethola Nokee Dey Muhune Liyawenawa Lyrics Singlish
Dethola nokee de denethee kiyavenava
Vasan karana sitha muhune liyavenava
Nangige pamula ira handa thiyala
Adara hitha langa kawuruda muva wune
Hadaruwa balala kadapatha vehesanne
Punchi hithe podi madhumal pipilado
Gedara budun muva udanayak wu
Nangige hitha langa kawuruda muva wune
Dethola nokee de ....
Bala bolandiye issara hurathal wu
Kawata sina keli sangava thebuwado
Vasanthayata pera kakulata lan vee
Nangige hitha langa kawuruda muva wune
Dethola nokee de ....දෙතොල නොකී දේ මුහුනේ ලියැවෙනවා ගී පද
දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුනේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ
හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මධුමල් පිපිලාදෝ //
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුනේ
දෙතොල නොකී දේ ....
බාල බොළඳියේ ඉස්සර හුරතල් වූ
කවට සිනා කෙළි සඟවා තැබුවාදෝ //
වසන්තයට පෙර කැකුලට ළං වී
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුනේ
දෙතොල නොකී දේ ....Related Songs and Tags
Dethola Nokee Dey Muhune Liyawenawa LyricsDethola Nokee Dey Muhune Liyawenawa Lyrics Englishදෙතොල නොකී දේ මුහුනේ ලියැවෙනවාදෙතොල නොකී දේ මුහුනේ ලියැවෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics