Sinhala Sindu Kiyana Lyrics by Gunadasa Kapuge
Sinhala Sindu Kiyana (සිංහල සින්දු කියන) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Sinhala Sindu Kiyana lyrics in Sinhala script (සිංහල සින්දු කියන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinhala Sindu Kiyana |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| VIEWS | 518 |
| UPDATED |
Sinhala Sindu Kiyana Lyrics
Sinhala sindu kiyana
Nalale thilaka thiyana kirillee
Thudin hadhawathak aragena
Ginigath thal arambata awadho igillee
Diwa nuhuru basin pem kavi kee
Kurullata washee wee
Gini malin thenu mal pokurak
Athata gaththa manalee
Madhu same madhura katu athare
Pipee wenuna surupee
Gini awith ekka pemiin banduna
Vihanga senaga andaawee
E kandulu sinhalata naganna
Numbata hakiya priyaawee
Adaraya numbata baarayi
Rekaganin dewathaaweeසිංහල සින්දු කියන ගී පද
සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී
ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවීRelated Songs and Tags
Sinhala Sindu Kiyana LyricsSinhala Sindu Kiyana Lyrics Englishසිංහල සින්දු කියනසිංහල සින්දු කියන ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsRathna Sri Wijesinghe Lyricist