Daasa Nilupul Thema Lyrics
“Daesa nilupul thema” (දෑස නිලුපුල් තෙමා), Daasa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා) lyrics: a Sinhala love song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දෑස නිලුපුල් තෙමා ගී පද, and many know it simply as Daesa nilupul.
| SONG | Daasa Nilupul Thema |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 60 |
| UPDATED |
Daasa Nilupul Thema Lyrics Singlish
(Daesa nilupul thema
Kandulu muthuwel sala
Dethola susumin pura ikibinda
Handanu malmaliye.. handanu malmaliye..)...//
(Nihanda hadhawath pothe liyawunu
Sonduru gee wel nathe ma thanu)..//
Obe kandulali ma sithe
(Nibanda padawel ande)..//
Daesa nilupul thema..
(Pabalu minimuthu nathe ma sathu
Kandulu muthu atha obe ma pathu)..//
Thusara pini lesa mal mathe
(Kandulu kopule rande)..//
Daesa nilupul thema..දෑස නිලුපුල් තෙමා ගී පද
(දෑස නිලුපුල් තෙමා
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ..)...//
(නිහඬ හදවත් පොතේ ලියැවුනු
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ)..//
ඔබේ කඳුලැලි මා සිතේ
(නිබඳ පදවැල් ඇඳේ)..//
දෑස නිලුපුල් තෙමා..
(පබළු මිණිමුතු නැතේ මා සතු
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ)..//
තුසර පිණි ලෙස මල් මතේ
(කඳුළු කොපුලේ රැඳේ)..//
දෑස නිලුපුල් තෙමා..Performances of Daasa Nilupul Thema
Cover versions, live performances, and reality-show contestant performances of “Daasa Nilupul Thema” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowDasa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා) | Susantha Gamagedara | Hiru Star Season 05Dasa Nilupul Thema
▶Reality ShowDasa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා) | Susantha Gamagedara | Hiru Star Season 05Dasa Nilupul Thema
▶Reality ShowDasa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා) | Susantha Gamagedara | Hiru Star Season 05Dasa Nilupul Thema
▶Reality ShowDasa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා) | Susantha Gamagedara | Hiru Star Season 05Dasa Nilupul Thema
Live Performances · 2
Cover Versions · 12
▶CoverDaesa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා) | Female Reggae Cover New Sinhala Cover Songs 2025Shani & Vampire Girls
▶Coverදෑස නිලුපුල් තෙමා | Desa Nilupul Thema | පාලි බාග්‍රා | Hikkaduwa Shiny @ NarthupanaVISHMI VIDEO TEAM
▶CoverDasa Nilupul Thema | දෑස නිලුපුල් තෙමා | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverදෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ | Daasa Nilupul Thema - Gunadasa KapugeELAKIRI LANKA
▶Covergunadasa kapuge/ගුණ දාස කපුගේ/desa nilapul thema/දෑස නිලුපුල් තෙමාgetaya - ගැටයා
▶CoverDesa Nilupul Thema | දෑස නිලුපුල් තෙමා | Gunadasa Kapuge | Reggae Style | 2025 New SongRosh Studio
▶Coverදෑස නිලුපුල් තෙමා | Desa Nilupul Thema | Gunadasa KapugeReal Melodies
▶CoverDaasa Nilupul Thema_Remix | Gunadasa Kapuge Song | Hq Bass Boosted | (Dj Nirosh Remix)DJ NIROSH ENTERTAINMENT
▶CoverDesa Nilupul Thema | දෑස නිලුපුල් තෙමා | Reggae CoverSriBoBMalli
▶Coverදෑස නිලුපුල් තෙමා Dasa Nilupul Thema | Reggae Version | Gunadasa Kapuge (ගුණදාස කපුගේ)Reggae Machan
▶CoverDasa nilupul thema / Karoke / Gunadasa kapuge / දෑස නිලුපුල් තෙමා / ගුණදාස කපුගේTshan Entertainment Karaoke / Backing Track
▶CoverDasa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා) - Reggae remake by @SLRockRaniRock Rani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daasa Nilupul Thema LyricsDaasa Nilupul Thema Lyrics Englishදෑස නිලුපුල් තෙමාදෑස නිලුපුල් තෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics

