Gangawe Geethe Lyrics by Gunadasa Kapuge
Gangawe Geethe (ගංඟාවේ ගීතේ) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Sunil R Gamage. This page presents the Gangawe Geethe lyrics in Sinhala script (ගංඟාවේ ගීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gangawe Geethe |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Sunil R Gamage |
| VIEWS | 12 |
| UPDATED |
Gangawe Geethe Lyrics
Gangave geethe goluwee giya do
Oba ma hamuwe
Pembas dodana yugaya nimave
Oba muwa mandale muthu hina wage
Diya sareli gange galana range
Mathakaye velee petale
Mal bamara pathuma vilase
Edanda dige papodithi naga
Neth thudu athare hamuwee doda
Ma laye sanda nomekee
Aravinda kekula vilase
Aravinda kekula vilase
Gangave geetheගංඟාවේ ගීතේ ගී පද
ගංඟාවේ ගීතේ ගොළුවී ගියා දෝ
ඔබ මා හමුවේ
පෙම්බස් දොඩනා යුගය නිමාවේ
ඔබ මුව මඬලේ මුතු හිනා වගේ
දිය සරැලි ගඟේ ගලනා රඟේ
මතකයේ වෙලී පැටලේ
මල් බමර පැතුම විලසේ
ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා
නෙත් තුඩු අතරේ හමුවී දොඩා
මා ළයේ සඳා නොමැකේ
අරවින්ද කැකුළ විලසේ
අරවින්ද කැකුළ විලසේ
ගංගාවේ ගීතේ
Related Songs and Tags
Gangawe Geethe LyricsGangawe Geethe Lyrics Englishගංඟාවේ ගීතේගංඟාවේ ගීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsSunil R Gamage Lyricist