An Nage Lyrics by Gunadasa KapugeMalani Bulathsinhala
An Nage (ආන් නගේ) is a Sinhala song sung by Gunadasa Kapuge and Malani Bulathsinhala. This page presents the An Nage lyrics in Sinhala script (ආන් නගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | An Nage |
|---|---|
| SINGER | Gunadasa Kapuge, Malani Bulathsinhala |
| VIEWS | 15 |
| UPDATED |
An Nage Lyrics
Aan nage sal atte pan kiriththa
Men balapan hanikata anda paninna
Hitama amuthu wuna nage uu thani hindaa
Ayiyandiye igilunada pan kiriththa
Aan ethana sal mala uda bambara podiththa
Amuthu wune hita ahawal detada mandaa
Ran edi ela iwure kokku nagenne
Rata purana sewanali pela diye edenne
Hin naga heta man yana para balanna
Hiru deviyo ira seweta evi da mandaa
Midula pura olinda wele eta ihirenawa
Kandulu bindu wenuwata man olinda ganinawa
Kolompure handewata ira rata yanawa
Nuba sihiwi hita enakota gama rata yanawaආන් නගේ ගී පද
ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා
මේන් බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුණා නගේ ඌ තනි හින්දා
අයියණ්ඩියෙ ඉගිලුණාද පාන් කිරිත්තා
ආන් එතන සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුනේ හිත අහවල් දේටද මන්දා
රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ
රටා පුරන සෙවණැලි පෙළ දියේ ඇදෙන්නේ
හීන් නගා හෙට මං යන පාර බලන්නා
හිරු දෙවියෝ ඉර සේවෙට ඒවි ද මන්දා
මිදුල පුරා ඔළිඳ වැලේ ඇට ඉහිරෙනවා
කඳුළු බිංදු වෙනුවට මං ඔළිඳ ගණිනවා
කොලොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා
නුඹ සිහිවී හිත එනකොට ගම රට යනවා Performances of An Nage
Cover versions, live performances, and reality-show contestant performances of “An Nage” on YouTube.
Cover Versions · 12
▶CoverAan NageLucien Bulathsinhala - Topic
▶CoverAan Nage (ආන් නගේ) | Gunadasa Kapuge and Malani Bulathsinhala | Sinhala Music SongsWe Did It Global
▶CoverAan Nage Sal Aththe | ආන් නගේ සල් අත්තේ | Mithra Ft. Punmila | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAan Nage Sal Aththe | ආන් නගේ සල් අත්තේ | Gunadasa Kapuge | Malani BulathsinhalaStudioTheta
▶CoverAan nage sal Aththe ආන් නගේ සල් අත්තේ Kapuge & MalaniNima Premaratne
▶CoverAan Nage-Gunadasa KapugeTop MP3
▶Coverආන් නගේ සල් අත්තේ පාන්කිරිත්තා | Aan Nage Sal Atte | Gunadasa KapugeReal Melodies
▶Coverආන් නගේ සල් අත්තේ ~~ ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහලThanuja Liyanage
▶Coverආන් නගේ සල් අත්තේ [Aan Nage] - Gunadasa KapugeSajith Harshana
▶CoverGunadasa Kapuge - An nage Sal attheCICS World Songs
▶CoverAan Nage Sal Aththe Gunadasa Kapuge /ගුනදාස කපුගේ /ආන් නගේ සල් අත්තේLeft Turn
▶CoverGunadasa Kapuge & Malani Bulathsinghala: Aan Nage Sal AththeInfoLankaMiyuruGee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
An Nage LyricsAn Nage Lyrics Englishආන් නගේආන් නගේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics