Tharu Mal Yayama Lyrics by Gunadasa Kapuge
Tharu Mal Yayama (තරුමල් යායම) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Tharu Mal Yayama lyrics in Sinhala script (තරුමල් යායම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Mal Yayama |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 334 |
| UPDATED |
Tharu Mal Yayama Lyrics
Tarumal yayama podikara ahas vile
Ira handa mirika diyakara sagaraye
Adure unname lovama epavi
(ma hara da a giya davase)..//
Duka pevasuvemi asana kenek nathi
Palu nasuvemi taniyata kenek nathi
Tavune davune pirisidu sitakin
Ekama ladak veta pemkala umataveni
Tarumal yayama..
Nuwara uyan mada hamuvu ladun nathi
Yatasin belu neth rahasin kata nathi
Tavune davune pirisidu sitakin
Ekama ladak veta pemkala nisaveni
Tarumal yayama..තරුමල් යායම ගී පද
තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
(මා හැර දා ඈ ගිය දවසේ)..//
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ උමතුවෙනි
තරුමල් යායම..
නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි
තරුමල් යායම..
Performances of Tharu Mal Yayama
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Mal Yayama” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverTharu mal yayamaNadha Radio
▶CoverTharumal Yaayama ( තරුමල් යායම ) | Gunadasa Kapuge | Sinhala SongsWe Did It Global
▶Coverතරු මල් යායම - Tharu Mal Yayama | රෝන්දේ - Rondeරෝන්දේ - Ronde
▶CoverTharumal Yaayama (තරුමල් යායම) - Mithra Kapuge | Jaana - ජාන | Hiru TVJaana
▶Coverතරුමල් යායම ගීත විචාරය tharu mal yayama podikara ahas thale geetha vicharayaVichara tv
▶Coverතරුමල් යායම - ගුණදාස කපුගේ - Tharumal Yayama - Gunadasa Kapuge - SunflowerOld Sinhala Cassette Collection
▶Coverතරැ මල් යායම | Tharu Mal Yayama | Gunadasa KapugeReal Melodies
▶CoverGunadasa Kapuge - තරු මල් යායම...(Tharu Mal Yayama)wishwa chinthana
▶CoverTharumal Yayama - තරුමල් යායම පොඩිකරLive සිංදු
▶CoverTharumal yayama reggae version |තරුමල් යායම | Gunadasa kapugeJEENU'S VIBE
▶Coverතරු මල් යායම - මා නොවන මම සංගීත වැඩසටහනPrasanna Rosa
▶Coverතරු මල් යායම - Tharu Mal Yayama - Cover by Awantha NirupTenZ Live
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Mal Yayama LyricsTharu Mal Yayama Lyrics Englishතරුමල් යායමතරුමල් යායම ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
