Abhisaarikaawange Lyrics by Gunadasa Kapuge
Abhisaarikaawange (අභිසාරිකාවන්ගේ) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Sunil Ariyarathna. This page presents the Abhisaarikaawange lyrics in Sinhala script (අභිසාරිකාවන්ගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Abhisaarikaawange |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Sunil Ariyarathna |
| VIEWS | 46 |
| UPDATED |
Abhisaarikaawange Lyrics
(Abhisarikavange unmada neth athare
Ayale giya jeevithe obenni phala genune...//)
Abhisarikavange..
Raga gini jalave
Premaye unusum susume
Venasa obenni danune
Ayale giya jeevithe obenni phala genune
Abhisarikavange unmada neth athare
Ayale giya jeevithe obenni phala genune
Abhisarikavange..
Adaraya yana vadane
Manu lowe minisath bhavaye
Mahima obenni danune
Ayale giya jeevithe obenni phala genune
Abhisarikavange unmada neth athare
Ayale giya jeevithe obenni phala genune
Abhisarikavange..අභිසාරිකාවන්ගේ ගී පද
(අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ...//)
අභිසාරිකාවන්ගේ..
රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ..
ආදරය යන වදනේ
මනු ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ..Performances of Abhisaarikaawange
Cover versions, live performances, and reality-show contestant performances of “Abhisaarikaawange” on YouTube.
Cover Versions · 12
▶Coverඅභිසාරිකාවන්ගේ - ගුණදාස කපුගේහිතට දැනෙන ගීත
▶Coverඅභිසාරිකාවන්ගේ ගීත විචාරය vichara tvVichara tv
▶Coverඅභිසාරිකාවන්ගේ (Reggae) - abhisarikawangeANDARAZ
▶Coverඅභිසාරිකාවන්ගේ | Abisarikawange | පාලි බාග්‍රා | Hikkaduwa Shiny @ NarthupanaVISHMI VIDEO TEAM
▶Coverඅභිසාරිකාවන්ගේ | Abisarikawange | Gunadasa KapugeReal Melodies
▶Coverඅභිසාරිකාවන්ගේ - ගුණදාස කපුගේ - Abhisarikawange - Gunadasa Kapuge - SunflowerOld Sinhala Cassette Collection
▶Coverabisarikawange - Gunadasa Kapuge - අභිසාරිකාවන්ගේ Nimal PremaratneNima Premaratne
▶CoverAbisarikawange - (අභිසාරිකාවන්ගේ) - EDM Version - Gunadasa Kapuge @LukabeatszLuka Beats
▶CoverABISARIKAWANGE (අභිසාරිකාවන්ගේ) GUNADHASA KAPU (MADUWA REMIX)MADUWA BEATZ
▶Coverඅභිසාරිකාවන්ගේ | ගුණදාස කපුගේ ( Abhisarikawange | Gunadasa Kapuge )Sinhala Playlist
▶Coverabhi sarikawange gunadasa kapuge cover song අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ නාලක අංජන කුමාරCover song ගී රසවාදය සිංහල ගී මියැසිය
▶CoverAbisarikawange – අභිසාරිකාවන්ගේ | Reimagined by DarkLifeTone | Gunadasa Kapuge TributeDarkLifeTONE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Abhisaarikaawange LyricsAbhisaarikaawange Lyrics Englishඅභිසාරිකාවන්ගේඅභිසාරිකාවන්ගේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsSunil Ariyarathna Lyricist