Piya Satahan Makii Nomatha Thawa Lyrics
“Piya satahan meki nometha thaw” (පිය සටහන් මැකී නොමැත තව): Piya Satahan Makii Nomatha Thawa (පිය සටහන් මැකී නොමැත තව) lyrics, a Sinhala inspirational song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පිය සටහන් මැකී නොමැත තව ගී පද.
| SONG | Piya Satahan Makii Nomatha Thawa |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Inspirational, Nostalgia |
| VIEWS | 27 |
| UPDATED |
Piya Satahan Makii Nomatha Thawa Lyrics Singlish
Piya satahan meki nometha thaw
Ma aa digu gamane
Magema piyawara matha piya nagamin
Oba enu dutuwemi ma luhu badimin
Piya satahan meki nometha thaw
Giri shikhara mudun wala
Wana lahabey athu anga
Donkara dun edha gayu gee
Ma oba hata gayu gee
Aseda thawamath
Aley dole galana gee ye
Piya satahan meki nometha thaw
Ralu boralu gaman maga
Weli thala weniya hada
Heri balami mama obe esin
Oba nudutu esin
Noeda mathuwata
Obath mamath hamuwana dawask
Piya satahan meki nometha thawපිය සටහන් මැකී නොමැත තව ගී පද
පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්
පිය සටහන් මැකී නොමැත තව
ගිරි ශිඛර මුදුන් වල
වන ලැහැබේ අතු අඟ
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා ඔබ හට ගැයූ ගී
ඇසේද තවමත්
ඇළේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
රළු බොරළු ගමන් මග
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නුදුටු ඇසින්
නොඒද මතුවට
ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තවPerformances of Piya Satahan Makii Nomatha Thawa
Cover versions, live performances, and reality-show contestant performances of “Piya Satahan Makii Nomatha Thawa” on YouTube.
Cover Versions · 4
▶CoverPiya satahan - Gunadasa KapugeRajitha Jayamini Withanachchi
▶CoverGunadasa Kapuge - පිය සටහන්.. ( Piya Satahan )wishwa chinthana
▶CoverPiya Satahan Maki Nomatha Thawa - Gunadasa Kapuge - පිය සටහන් මැකී නොමැත තව - 7rm Songs & Music7rm Songs
▶Coverපිය සටහන් මැකී නොමැත තව.. විශාරද ගුණදාස කපුගේ ~ Piya Satahan༺S.Perera༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piya Satahan Makii Nomatha Thawa LyricsPiya Satahan Makii Nomatha Thawa Lyrics Englishපිය සටහන් මැකී නොමැත තවපිය සටහන් මැකී නොමැත තව ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics