Dampiyawa Neth Piyana Lyrics by Gunadasa Kapuge
Dampiyawa Neth Piyana (දම්පියාව නෙත් පියාන) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by W.A. Abeysinghe. This page presents the Dampiyawa Neth Piyana lyrics in Sinhala script (දම්පියාව නෙත් පියාන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dampiyawa Neth Piyana |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | W.A. Abeysinghe |
| VIEWS | 50 |
| UPDATED |
Dampiyawa Neth Piyana Lyrics
Dampiyava neth piyana balan sitimdo
Dineya jana neth ayana bala sitinudo
Meth bosath thidasa pure thavamath nidido
Mahaveera maha polave janitha novanudo
Abuddassa yugaya avith labuth thiththa vethi
Gadol budun yakada budun vehere viharathi
Daham padaya poth gul thula ikibinda valapethi
Damdeepaya dam amava bath venuvata kathee
Diyasen raju aveth netha eayin thevuni sitha
Dedahas pansiya wasarak iwasannada apa
Pan dahasak kalgiya thena damdeepaya netha
Thidasa puren bimata basinu meth maha bosatha
(Thidasa puren bimata avuth bihivanu bosathune
Thava dedahas pansiyak indinu beriya ithine...//)දම්පියාව නෙත් පියාන ගී පද
දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
මහාවීර මහ පොළවේ ජනිත නොවනුදෝ
අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුළ ඉකිබිඳ වැලපෙති
දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී
දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුණි සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත
තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත
(තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ
තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ...//)Performances of Dampiyawa Neth Piyana
Cover versions, live performances, and reality-show contestant performances of “Dampiyawa Neth Piyana” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverDampiyawa Neth Piyana - Gunadasa Kapuge (දම්පියාව නෙත් පියාන - ගුණදාස කපුගේ)Sinhala Songs 3000
▶Coverdampiyawa neth piyana |දම්පියාව නෙත් පියාන | විශාරද ගුණදාස කපුගේ | karokeswara music
▶CoverDampiyawa Neth Piyaana - දම්පියාව නෙත් පියාන | ගුණදාස කපුගේ - සනිදප පැරණි රසට ගැයූ ගීSense TV
▶Coverදම්පියාව නෙත් පියාන || Most Popular Songs by SUNFLOWER Musical BandSUNFLOWER MUSICAL BAND
▶CoverDam piyawa neth piyana - Gunadasa kapuge with Sunflower ( දමිපියාව නෙත් පියාන-ගුණදාස කපුගේ )Sam dreamax
▶CoverDampiyawa Neth Piyana දම්පියාව නෙත් පියාන Sri SinduSRI Sindu
▶CoverGunadasa Kapuge - Dampiyawa neth piyana | ගුණදාස කපුගේ - දම්පියාව නෙත් පියානMUSIC CLUB
▶Coverදම්පියාව නෙත් පියාන /Dampiyawa neth piyana - ගායනය - ගුණදාස කපුගේ - Sinhala KarokeSinhala Karoke
▶CoverDampiyawa Neth Piyana - Gunadasa Kapuge | දම්පියාව නෙත් පියාන - ගුණදාස කපුගේ | On NPP StageGreenery Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dampiyawa Neth Piyana LyricsDampiyawa Neth Piyana Lyrics Englishදම්පියාව නෙත් පියානදම්පියාව නෙත් පියාන ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsW.A. Abeysinghe Lyricist
