Ulaleenoo Lyrics by Gunadasa Kapuge
Ulaleenoo (උළලේනෝ) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Ulaleenoo lyrics in Sinhala script (උළලේනෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ulaleenoo |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 7 |
| UPDATED |
Ulaleenoo Lyrics
Paluwa dewanath karala
Nadan ullaleno..
Katath napuru da thanikam athiwenawa
Ullaleno... Ullaleno..
Hitha hulanhirikadai kale apata urume
Umbata pihatauyi mata palpathayi thiyenne...
Ullaleno.... Ullaleno...
Ihiruna kiri kothaleta iki bindala ela neha
Umbatath ekkai me pal kaviya kiyanne..
Ullaleno.... Ullaleno...
Sansare hati thamai wiyoga athi wenne
Niwanta giya da me hema duk nathiwenne...
Ullaleno.... Ullaleno...උළලේනෝ ගී පද
පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ...උළලේනෝ..
හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ...
උළලේනෝ....උළලේනෝ...
ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..
උළලේනෝ....උළලේනෝ...
සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ...
උළලේනෝ....උළලේනෝ...
Related Songs and Tags
Ulaleenoo LyricsUlaleenoo Lyrics Englishඋළලේනෝඋළලේනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics