Bindu Bindu Tharaka Lyrics by Gunadasa Kapuge
Bindu Bindu Tharaka (බිංදු බිංදු තාරකා) is a Sinhala song sung by Gunadasa Kapuge. The music is composed by Nimal Mendis. This page presents the Bindu Bindu Tharaka lyrics in Sinhala script (බිංදු බිංදු තාරකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bindu Bindu Tharaka |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| COMPOSER | Nimal Mendis |
| VIEWS | 57 |
| UPDATED |
Bindu Bindu Tharaka Lyrics
Bindu bindu tharaka kandulu mal vile
Umathu vi sandai obai hinahuna rae
Suba pathum agadhaye geethika ase
Ahimiwa adare rath piyum pipe
Bindu bindu tharaka kandulu mal vile
Umathu vi sandai obai hinahuna rae
(Thanivi gimhanaye
Valape kovula vane...//)
Sanda matha adaraye seya mawe
Viyaki bambara geetha malaka ron sale
Bindu bindu tharaka kandulu mal vile
Umathu vi sandai obai hinahuna rae
(Visa madu purava vithe
Genedi dothin obe...//)
Ma hada seya dava desa niva
Nanvanu mandahaasa miyena ma nethe
Bindu bindu tharaka....බිංදු බිංදු තාරකා ගී පද
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවූ ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
(තනිවී ගිම්හානයේ
වැලපේ කොවුලා වනේ...//)
සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත මලක රොන් සැලේ
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
(විස මදු පුරවා විතේ
ගෙනදී දෝතින් ඔබේ...//)
මා හද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස මියෙන මා නෙතේ
බිංදු බිංදු තාරකා....Performances of Bindu Bindu Tharaka
Cover versions, live performances, and reality-show contestant performances of “Bindu Bindu Tharaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverBindu Bindu Tharaka (බිංදු බිංදු තාරකා) | Gunadasa Kapuge | Sinhala SongWe Did It Global
▶Coverbindu bindu tharakaSL Musics
▶CoverBindu Bindu TharakaLucien Bulathsinhala - Topic
▶CoverBindu Bindu TharakaLucien Bulathsinhala - Topic
▶CoverBindu Bindu Tharaka (බිංදු බිංදු තාරකා) | Cover Song | Polonnaruwe Amare MamaThaala Waadiya
▶CoverBindu Bindu Tharaka (බිංදු බිංදු තාරකා) - Mithra Kapuge | Jaana - ජාන | Hiru TVJaana
▶Coverබිංදු බිංදු තාරකා - ගුණදාස කපුගේ | Bindu Bindu Tharaka - Gunadasa KapugeELAKIRI LANKA
▶CoverBindu Bindu Tharaka - Gunadasa Kapuge | බින්දු බින්දු තාරකා ගුණදාස කපුගේSri Tv
▶CoverBindu Bindu Tharaka | බිංදු බිංදු තාරකා | Numbare Bongo CoversNumbare - නම්බරේ
▶Coverබිංදු බිංදු තාරකා ( Bindu Bindu Tharaka )Maha Gedara - මහ ගෙදර
▶CoverBindu bindu tharaka dj remix | Gunadasa Kapuge Dj Songs | ගුණදාස කපුගේ | Old Dj Remix | DJ TUNESDj Tunes
▶CoverBindu Bindu TharakaLucien Bulathsinhala - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindu Bindu Tharaka LyricsBindu Bindu Tharaka Lyrics Englishබිංදු බිංදු තාරකාබිංදු බිංදු තාරකා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsNimal Mendis Composer
