Suba Prarthana Kiyaman Lyrics by Gunadasa Kapuge
Suba Prarthana Kiyaman (සුබ ප්‍රාර්ථනා කියමන්) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Suba Prarthana Kiyaman lyrics in Sinhala script (සුබ ප්‍රාර්ථනා කියමන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suba Prarthana Kiyaman |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 21 |
| UPDATED |
Suba Prarthana Kiyaman Lyrics
Suba prarthana kiyaman .... suba prarthana kiyaman
Ma watakara sathara desin gilihena muth muwata muwin
Obe muwin nathi pathuman mata netha agane
Suba prarthana kiyaman .... suba prarthana kiyaman
Suba prarthana
Ma aa kara maala badinne
Obe neth tharu sali dilenne
Ma aa gatha salu palandinne
Obe neth aga kandulu pirenne
Gigum hadin magul silo poruwa dedarai
Suba prarthana kiyaman .... suba prarthana kiyaman
Suba prarthana
Madhusamayata magata bahinne
Obe neth pera maga hamuwanne
Rahasina bandi pema sihiwanne
Apa min mathu netha hamuwanne
Oba ansathu landak kiya ai mata kiwe
Suba prarthana kiyaman .... suba prarthana kiyaman
Suba prarthanaසුබ ප්‍රාර්ථනා කියමන් ගී පද
සුබ ප්‍රාර්ථනා කියමන් .... සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින් ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන් .... සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා
මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලෙන්නේ
මා ඈ ගත සළු පළඳින්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිඟුම් හඩින් මගුල් සිලෝ පෝරුව දෙදරයි
සුබ ප්‍රාර්ථනා කියමන් .... සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා
මධුසමයට මගට බහින්නේ
ඔබේ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා ඇයි මට කීවේ
සුබ ප්‍රාර්ථනා කියමන් .... සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනාPerformances of Suba Prarthana Kiyaman
Cover versions, live performances, and reality-show contestant performances of “Suba Prarthana Kiyaman” on YouTube.
Cover Versions · 11
▶Coverසුබ ප්‍රාර්ථනා කියමන් |Suba Prarthana Kiyaman | SHANI Reggae Cover (Female Version) |Gunadasa KapugeShani & Vampire Girls
▶CoverSuba Prarthana Kiyaman - සුභ ප්‍රාර්ථනා කියමන් - HDහංසිකා කුමාරි ජයවර්ධන
▶Coverසුබ ප්‍රාර්ථනා කියමන් - Ceylon AlbumsCeylon Albums
▶Cover¶ සුභ ප්‍රාර්ථනා කියමන් _ ගුණදාස කපුගේ _ Suba prarthana kiyaman _ Gunadasa KapugeLalith's Music Chamber
▶Coverසුභ ප්‍රාර්තනා කියමන් | Suba Prarthana Kiyaman - Gunadasa Kapuge | Original Classical MusicV ACE Entertainment
▶CoverGunadasa Kapuge: Suba Prarthana KiyamanInfoLankaMiyuruGee
▶Cover¶ සුභ ප්‍රාර්ථනා කියමන් _ ගුණදාස කපුගේ _ Suba prarthana kiyaman _ Gunadasa KapugeLalith's Music Chamber
▶CoverSuba Prarthana Kiyaman සුබ ප්‍රාර්ථනා කියමන් Sri SinduSRI Sindu
▶Covergunadasa kapuge suba prarthana kiyaman songmatarage turbo
▶CoverGunadasa Kapuge - Suba prarthana kiyaman | ගුණදාස කපුගේ - සුභ ප්‍රාර්ථනා කියමන්MUSIC CLUB
▶CoverSubha prarthana kiyamanA A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suba Prarthana Kiyaman LyricsSuba Prarthana Kiyaman Lyrics Englishසුබ ප්‍රාර්ථනා කියමන්සුබ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics