Bindunu Pem Hada Lyrics by Gunadasa Kapuge
Bindunu Pem Hada (බිඳුනු පෙම් හද) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Bindunu Pem Hada lyrics in Sinhala script (බිඳුනු පෙම් හද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bindunu Pem Hada |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 13 |
| UPDATED |
Bindunu Pem Hada Lyrics
Bindunu pem hada nivalannata
Kandula numba aa daa
Andura rajayana hudakala sita
Numbata pem banda...
(Saragika vu nethin gilihi
Jeevithen pidu aadare...//)
Nimavuu sihi vatana pamanaki
Deneth daale idivune
Kandula numba pipuna...
Devi ginigath pem susaane
Kandulu mal pipuna...
Bindunu pem hada...
(Prema aathurayan velaa
Jeevithe thani mansale...//)
Dineka aya maa amuthan se
Yalith hamu vevi...
Kandula numba naadan
Duras vanne nathe numba maa
Kandula numba naadan...
Bindunu pem hada...බිඳුනු පෙම් හද ගී පද
බිඳුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා...
(සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ...//)
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා...
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා...
බිඳුනු පෙම් හද...
(ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ...//)
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමු වේවී...
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්...
බිඳුනු පෙම් හද...Performances of Bindunu Pem Hada
Cover versions, live performances, and reality-show contestant performances of “Bindunu Pem Hada” on YouTube.
Cover Versions · 12
▶Coverබිඳුනු පෙම් හද - ගුණදාස කපුගේහිතට දැනෙන ගීත
▶CoverBindunu Pem Hada (බිඳුනු පෙම් හද නිවාලන්නට) - ගුණදාස කපුගේbmadhu_sinhala_songs
▶CoverBindunu Pem Hada - Gunadasa KapugeSathi's Music Hub
▶CoverBidunu Pem Hada - Gunadasa Kapuge | බිදුනු පෙම් හද - ගුණදාස කපුගේRD Entertainments
▶CoverBindunu Pem Hada | බිඳුනු පෙම්හද | Gunadasa KapugeSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverBindunu Pem Hada | බිඳුණු පෙම්හද | Gunadasa Kapuge | විශාරද ගුණදාස කපුගේGee Nadee
▶CoverGunadasa Kapuge - Bindunu Pem Hada NiwaCICS World Songs
▶CoverBindunu Pem Hada (Cover) - Prabodha ShermanPrabodha Sherman
▶CoverBindunu Pem Hada Song cover | බිඳුණු පෙම් හද නිවාලන්නට | Gunadasa KapugeMalith Kodikara
▶Coverඅඳුර රජයන හුදකලා සිත ; (Bindunu pem hada niwalannata kandula numba aa daa - Gunadasa Kapuge)Saranga De Alwis (Marketing Avenue)
▶CoverBindunu pem hada | බිඳුණු පෙම් හද Gunadasa KapugeThusith Kulathunga
▶CoverBindunu pem hada niwalannataMahesh Jayasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindunu Pem Hada LyricsBindunu Pem Hada Lyrics Englishබිඳුනු පෙම් හදබිඳුනු පෙම් හද ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics