Thiya Athithaya Ma Langa Lyrics by Gunadasa Kapuge
Thiya Athithaya Ma Langa (තියා අතීතය මා ළඟ) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Thiya Athithaya Ma Langa lyrics in Sinhala script (තියා අතීතය මා ළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thiya Athithaya Ma Langa |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 6 |
| UPDATED |
Thiya Athithaya Ma Langa Lyrics
Tiya atheethaya ma langa
Piyamba giyaavada oba
Puravi kirillee puravi kirillee
Hina amathakava giya mata
Heenayakda thaamath oba
Kiyanna devee kiyanna devee
Kiya tepul gee
Oba dun haadu pamani
Itiri une pemina isavve
Avilena sankava vitarada mata
Thani mekuve paalu kadellae
Tiya atheethaya ....
Hade gemburu bava
Oba un thanin naguna
Dukata vadaa dukak naehae love
Ikilana vedanava vitarama mata
Itiri vune mathaka kodevve
Tiya atheethaya ....තියා අතීතය මා ළඟ ගී පද
තියා අතීතය මා ළඟ
පියඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී
කියා තෙපුල් ගී
ඔබ දුන් හාදු පමණි
ඉතිරි උණේ පැමිණ ඉසව්වේ
ඇවිලෙන සංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ
තියා අතීතය ....
හදේ ගැඹුරු බව
ඔබ උන් තැනින් නැගුණ
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලන වේදනාව විතරම මට
ඉතිරි වුණේ මතක කොදෙව්වේ
තියා අතීතය ....Performances of Thiya Athithaya Ma Langa
Cover versions, live performances, and reality-show contestant performances of “Thiya Athithaya Ma Langa” on YouTube.
Cover Versions · 11
▶CoverThiya Atheethaya Ma Langa - තියා අතීතය මා ළඟ | ගුණදාස කපුගේSL Lyrics
▶CoverGunadasa Kapuge | තියා අතීතය මා ළඟ | Thiya Atheethaya Ma Laga | ගුණදාස කපුගේ | Original SongSOUND BOARD
▶CoverThiya Athithaya - තියා අතීතය මා ළඟ [Gunadasa Kapuge | ගුණදාස කපුගේ]Sajith Harshana
▶Coverතියා අතීතය මා ලඟ කැරොකේ|| Thiya Athithaya Ma Laga Karoke(Gunadasa Kapuge )Niroshan Gunawardana
▶Coverthiya athithaya Ma Laga ( තියා අතීතය මාළඟ පියාඹා )sara
▶CoverThiya Atheethaya Ma Laga - Gunadasa Kapuge - තියා අතීතය මාළඟ - 7rm songs7rm Songs
▶CoverThiya Athithaya Ma Langa - Gunadasa KapugeGimanhala
▶Coverතියා අතීතය මා ළඟ / Thiya Athithaya Ma Langa ( විශාරද ගුණදාස කපුගේ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverThiya Atheethaya Ma Langa - තියා අතීතය මා ළඟ - ගුණදාස කපුගේ - Gunadasa KapugeSound Waves SL
▶CoverThiya Atheethaya Ma Langa අතීතය ළඟ කපුගේSangeetha danuma
▶CoverThiya Atheethaya Ma Langa|Gunadasa KapugeRhythm Of Heartz (Rhythm Of Heartz)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thiya Athithaya Ma Langa LyricsThiya Athithaya Ma Langa Lyrics Englishතියා අතීතය මා ළඟතියා අතීතය මා ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics