Dawasak Pela Nethi Hene Lyrics by Gunadasa Kapuge
Dawasak Pela Nethi Hene (දවසක් පැල නැති හේනේ) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Ranbanda Senavirathne. This page presents the Dawasak Pela Nethi Hene lyrics in Sinhala script (දවසක් පැල නැති හේනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawasak Pela Nethi Hene |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Ranbanda Senavirathne |
| VIEWS | 36 |
| UPDATED |
Dawasak Pela Nethi Hene Lyrics
davasak pela nathi hene
akala maha vehi vessa
turule hangagena ma
oba temuna amme
payana thuru hiti piyavara
hitiya oba amme
nuwara veedi yata karagena
ninda vehi vegirunada
birindakage senehe kiya
yoda ale namme
(obe senehasa suwada didee
danuna mata amme)..//
kolamba ahasa kalukaragena
muhudu hulanga adalanakota
otunna bimada duvagena
ennada eka pimmee
(man enathuru idikada langa
innavada amme)..///දවසක් පැල නැති හේනේ ගී පද
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ කියා
යෝද ඇළේ නැම්මේ
(ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ)..//
කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
(මං එනතුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ)..///Performances of Dawasak Pela Nethi Hene
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasak Pela Nethi Hene” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDawasak Pala Nathi Hene | COVER VERSION | PALI BAGRA | දවසක් පැල නැති හේනේNextar
▶CoverDawasak Pala Nathi Hene (දවසක් පැල නැති හේනේ) | Ashan Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverDawasak Pala Nathi Hene - Song Meaning (දවසක් පැල නැති හේනේ)Life
▶CoverDavasak Pala Nathi Hene( දවසක් පැල නැති හේනේ) - Gunadasa KapugeDaily Tips
▶CoverDawasak pala nathi hene (දවසක් පැල නැති හේනේ)SLMusic karaoke
▶Coverරැට්ටා Dawasak Pala Nathi Hene (cover) - Ratta දවසක් පැල නැති හේනේ රතිඳු සේනාරත්න (රැට්ටා)jass perera (jass)
▶CoverDawasak Pela Nathi Hene Meaning (දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා) & SongAchala Rajapaksha
▶Coverදවසක් පැල නැති හේනේ - Dawasak Pela Nathi Hene - Gunadasa Kapuge - SunflowerOld Sinhala Cassette Collection
▶CoverDawasak Pela Nethi Hene/දවසක් පැල නැති හේනේ/Pali Bagra/Sahara Flash Wedding ShowSITHROO TV
▶Coverදවසක් පැල නැති හේනේ | Dawasak Pela Nathi Hene | Gunadasa KapugeReal Melodies
▶CoverDawasak Pala Nathi Hene දවසක් පැල නැති හේනේ Sri SinduSRI Sindu
▶Coverදවසක් පැල නැති හේනේ......dawasak pala nathi hene..coverd by sahas kulasekerasahas kulasekera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasak Pela Nethi Hene LyricsDawasak Pela Nethi Hene Lyrics Englishදවසක් පැල නැති හේනේදවසක් පැල නැති හේනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsRanbanda Senavirathne Lyricist
