Bodilima Adanne Lyrics
“Bodilima andanne” (බෝදිලිමා අඬන්නේ): Bodilima Adanne (බෝදිලිමා අඬන්නේ) lyrics, a Sinhala folk song sung by Gunadasa Kapuge, with words by Rathna Sri Wijesinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බෝදිලිමා අඬන්නේ ගී පද, and many know it simply as Bodilima andanne.
| SONG | Bodilima Adanne |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| CATEGORY | Folk |
| VIEWS | 26 |
| UPDATED |
Bodilima Adanne Lyrics Singlish
Bodilima andanne
Bogandara hire
Bovela deviyo vadinna
Baya arinna ape
Vili raene duka daranna
Huru nati nangiye
Hullala rae hulangata
Aenga higadu pipe
Bovela deviyo balanna
Vadum gedara range
Kopul laewa gama ihalata
Vilapa handa ase
Sandun kumarita pandurak
Tiyanna nangiye
Bodilimo nadadden
Sansareta bayeබෝදිලිමා අඬන්නේ ගී පද
බෝදිලිමා අඬන්නේ
බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ
විළි රෑනේ දුක දරන්න
හුරු නැති නංගියේ
හූල්ලලා රෑ හුළඟට
ඇඟ හීගඩු පිපේ
බොවෙල දෙවියෝ බලන්න
වැදුම් ගෙදර රඟේ
කොපුල් ලෑව ගම ඉහළට
විලාප හඬ ඇසේ
සඳුන් කුමාරිට පඬුරක්
තියන්න නංගියේ
බෝදිලිමෝ නාඬද්දෙන්
සංසාරෙට බයේ
Performances of Bodilima Adanne
Cover versions, live performances, and reality-show contestant performances of “Bodilima Adanne” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bodilima Adanne LyricsBodilima Adanne Lyrics Englishබෝදිලිමා අඬන්නේබෝදිලිමා අඬන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsRathna Sri Wijesinghe Lyricist

