Ira Batu Tharuwa Lyrics
“Ira batu taruwa wuna nam oba mata” (ඉර බටු තරුව වුනා නම් ඔබ මට), Ira Batu Tharuwa (ඉර බටු තරුව) lyrics: a Sinhala love song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉර බටු තරුව ගී පද.
| SONG | Ira Batu Tharuwa |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Love Songs |
| VIEWS | 132 |
| UPDATED |
Ira Batu Tharuwa Lyrics Singlish
Ira batu taruwa wuna nam oba mata
Winda dara ganna haki kaluwara
Pitu paa yanna giyawe pura hada
Eka taruwak ati mage ahasata
Dos kiyannepa wasanthayata
Apa dama yali noenna giya
Tatu pokura denana mage athata
Mal pipena thura innam mama
Para malaka dethol wala hinawa
Amathak wunata wasanthayata
Dura aeta indan ahase oba
Mata hinawenna rae thaniyama
ඉර බටු තරුව ගී පද
ඉර බටු තරුව වුනා නම් ඔබ මට
විඳ දරා ගන්න හැකි කළුවර
පිටු පා යන්න ගියාවේ පුර හද
එක තරුවක් ඇති මගෙ අහසට
දොස් කියන්නෙපා වසන්තයට
අප දමා යළි නොඑන්න ගිය
තටු පොකුර දෙනන මගේ අතට
මල් පිපෙන තුරා ඉන්නම් මම
පර මලක දෙතොල් වල හිනාව
අමතක වුනාට වසන්තයට
දුර ඈත ඉඳන් අහසේ ඔබ
මට හිනාවෙන්න රෑ තනියම
Performances of Ira Batu Tharuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Batu Tharuwa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Batu Tharuwa LyricsIra Batu Tharuwa Lyrics Englishඉර බටු තරුවඉර බටු තරුව ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics


