Chandani Payala Lyrics by Gunadasa Kapuge
Chandani Payala (චාන්දනී පායලා) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Chandani Payala lyrics in Sinhala script (චාන්දනී පායලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chandani Payala |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 32 |
| UPDATED |
Chandani Payala Lyrics
Chaandanee paayalaa aadare
Naamal sugande wasanthe puraa
Naembul nethin kala aaraadhanaave
Rehanin welee sitha iwassum node
Aayeth wasanthaya muthulal salannaa
Naamal nelannayi arayum kale
Mal maaliye obe paethuma maa
Ee paethuma me sasare sapuraa raende
Aawath nagee nuba aethin idin sanda
Naamal wimaane apatai sande
Sihinen paethu suwa sankalpanaave
Naa mal nelannata sanda raes ale
Mal maaliye obe paethuma maa
Ee paethuma me sasare sapuraa raende
චාන්දනී පායලා ගී පද
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ
රැහැණින් වෙලී සිත ඉවසුම් නොදේ
ආයෙත් වසන්තය මුතුලැල් සලන්නා
නාමල් නෙලන්නයි ඇරයුම් කළේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ
ආවත් නැගී නුබ ඈතින් ඉඳින් සඳ
නාමල් විමානේ අපටයි සඳේ
සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නා මල් නෙලන්නට සඳ රැස් ඇළේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ
Performances of Chandani Payala
Cover versions, live performances, and reality-show contestant performances of “Chandani Payala” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowGayashan Rajapakshe - Chandani Payala (චාන්දනී පායලා) | Blind Auditions | The Voice Sri LankaGayashan Rajapakshe
▶Reality ShowPiumi Dilshara - Chandani Payala (චාන්දනී පායලා) | Blind Auditions | The Voice Sri LankaPiumi Dilshara
▶Reality ShowChandani Payala (චාන්දනී පායලා)... Theekshana Dissanayake | Dream Star Season 12 | TV Derana...😍😍 Theekshana Dissanayake
▶Reality ShowChandani Payala (චාන්දනී පායලා) Theekshana Dissanayake | Dream Star Season 12 | TV DeranaTheekshana Dissanayake
▶Reality ShowChandani Payala (චාන්දනී පායලා) Dasith Lakpura | Dream Star Season 12 | TV DeranaDasith Lakpura
▶Reality ShowChandani Payala - චාන්දනී පායලා | Tharindu Hettiarachchi | Hiru Star Season 04 | TOP 12Tharindu Hettiarachchi
▶Reality ShowChandani Payala - චාන්දනී පායලා | Tharindu Hettiarachchi | Hiru Star Season 04 | TOP 12Tharindu Hettiarachchi
Live Performances · 2
Cover Versions · 10
▶CoverChandani Payala (චාන්දනී පායලා) - භාතිය ජයකොඩි සහ සන්තුශ් වීරමන්bmadhu_sinhala_songs
▶CoverChandani Payala - චාන්දනී පායලා(Cover version) by Neluka DeemanthaKashi Pro
▶CoverChandani Payala (චාන්දනී පායලා) Bathiya & Santhush Soft Rock Version @RockAppachchi @RockJackaRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverChandani Payala (චාන්දනී පායලා) _ Malith Perera | Adi X VibeAdi X Vibe
▶CoverChandani Paayala (චාන්දනී පායලා) - BNS | Acoustic Cover by Rosh Studio (Sinhala Old Hit)Rosh Studio
▶CoverChandhani Payala - චාන්දනී පායලා | Bathiya Santhus - භාතිය සංතුස්Sri Tv
▶CoverChandani payala ( චාන්දනී පායලා ) || B & S || Cover By Tishani SheharaTishani Shehara Official
▶CoverChandani Payala | චාන්දනී පායලා covered by Kasun & ChethanaKasun & Chethana
▶CoverChandani Payala | චාන්දනී පායලා | Kasun Chamikara | Season 2 | SSS VideoIndika Dampahala
▶CoverBhathiya Santhush - Chandani payala | භාතිය සන්තුෂ් - චාන්දනී පායලාMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandani Payala LyricsChandani Payala Lyrics Englishචාන්දනී පායලාචාන්දනී පායලා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics

