Awado Sansare Ma Ha Badi Samada Pawee Lyrics
“Awado sansare” (ආවාදෝ සංසාරේ): Awado Sansare Ma Ha Badi Samada Pawee (ආවාදෝ සංසාරේ මා හා බැඳී සැමදා පාවී) lyrics, a Sinhala love song sung by Gunadasa Kapuge, with words by Mahinda Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආවාදෝ සංසාරේ මා හා බැඳී සැමදා පාවී ගී පද.
| SONG | Awado Sansare Ma Ha Badi Samada Pawee |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Mahinda Dissanayaka |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Awado Sansare Ma Ha Badi Samada Pawee Lyrics Singlish
Awado sansare
Ma ha bandi .... semada pawi ....
Mage sevenella se
Awado sansare
Awado sansare
Oruwak pawuna paluwe sagare
Thotiyaek yawuna siruwe sitale //
Mihire gi gayunawe
Thaniya nasa thaniya nasa
Awado sansare
Kathare waluka payumen weluna
Wehala e bime mi malak piduna //
Sihila laba sihilelle
Nivi giya nivi giya
Awado ....ආවාදෝ සංසාරේ මා හා බැඳී සැමදා පාවී ගී පද
ආවාදෝ සංසාරේ
මා හා බැඳී .... සැමදා පාවී ....
මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ
තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ //
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා තනිය නසා
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පිදුනා //
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා නිවී ගියා
ආවාදෝ ....Performances of Awado Sansare Ma Ha Badi Samada Pawee
Cover versions, live performances, and reality-show contestant performances of “Awado Sansare Ma Ha Badi Samada Pawee” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awado Sansare Ma Ha Badi Samada Pawee LyricsAwado Sansare Ma Ha Badi Samada Pawee Lyrics Englishආවාදෝ සංසාරේ මා හා බැඳී සැමදා පාවීආවාදෝ සංසාරේ මා හා බැඳී සැමදා පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerMahinda Dissanayaka Lyricist
