Karagala Gaga

Song Details: Singer & Composer Information
Karagala Gaga Lyrics in Sinhala (කරගල ගගා ගී පද) and English by Gunadasa Kapuge. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Karagala Gaga
🎤 SINGER
👁️ VIEWS
4

Karagala Gaga Lyrics

Karagala gaga innna//
Karanawemi soyuranane
Karadara thaewul barin ma hisa mudalanna
Karanawemi soyuranane...//

Namana sirasa obata isurin pirunu danatha
Oba hisa raegena yathaiyi biya seka naethuwa
Pamin obata nethata ochcham kala
Ewunta ahithak naetha oba sithuwa...

Karagala gaga...

Bheethiya dama bimata gandha dum di budunta
Oba vil kadata wela bala innnawa
Mangul athu awith ruwata obage
Saelun dorata heenan dedana namanawa...

Karagala gaga...

කරගල ගගා ගී පද

කරගල ගගා ඉන්න//
කරණවෑමි සොයුරාණනේ 
කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න 
කරණවෑමි සොයුරාණනේ...//

නමනා සිරස ඔබට ඉසුරින් පිරුණු දනත 
ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා 
පාමින් ඔබට නෙතට ඔච්චම් කළ 
එවුන්ට අහිතක් නැත ඔබ සිතුවා... 

කරගල ගගා...

භීතිය දමා බිමට ගන්ධ දුම් දී බුදුන්ට 
ඔබ විල් කඩට වෙලා බලා ඉන්නවා 
මඟුල් ඇතු ඇවිත් රුවට ඔබගේ 
සැලුන් දොරට හීනෙන් දෙදණ නමනවා... 

කරගල ගගා...//

Frequently Asked Questions

Who sang Karagala Gaga?

Gunadasa Kapuge performed Karagala Gaga. Gunadasa Kapuge is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Karagala Gaga complete lyrics?

You can find the complete Karagala Gaga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Karagala Gaga?

Karagala Gaga has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කරගල ගගා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කරගල ගගා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Karagala Gaga LyricsKaragala Gaga Song LyricsKaragala Gaga Lyrics Englishකරගල ගගා Lyricsකරගල ගගා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsKapuge Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Karagala Gaga" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Karagala Gaga" by Gunadasa Kapuge

Song Video