Sudu Nanda Ai Lyrics by Gunadasa Kapuge
Sudu Nanda Ai (සුදු නැන්දා ඇයි) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Sudu Nanda Ai lyrics in Sinhala script (සුදු නැන්දා ඇයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Nanda Ai |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 27 |
| UPDATED |
Sudu Nanda Ai Lyrics
Sudu nanda ey gei dora vehuwe
Mamandi mata ey mangahariye
Heen handata iki bindum ahenne
(Heen naga ey ge mulle..//)
Venada idikada ada mata haras vela
Vaira dorakada nobalai iwa alla
Ridi potak hangagena awa
(Heen nage numba na denne...//)
Sudu nanda ey gei dora....
Tatu porawa gena selaya kuduwela
Kanappuwen pena heppuwa bima vetila
Pahan pelata ada paramal vedala
(Gale viharetha goluwila...//)
Sudu nanda ey gei dora....සුදු නැන්දා ඇයි ගී පද
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
(හීන් නඟා ඇයි ගේ මුල්ලේ..//)
වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
(හීන් නගේ නුඹ නෑ දන්නේ...//)
සුදු නැන්දා ඇයි ගෙයි දොර....
තටු පොරවා ගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
(ගලේ විහාරෙත් ගොලුවීලා...//)
සුදු නැන්දා ඇයි ගෙයි දොර....Performances of Sudu Nanda Ai
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Nanda Ai” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverSudu Nanda AiLucien Bulathsinhala - Topic
▶CoverSudu Nanda AiLucien Bulathsinhala - Topic
▶Coverසුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ | Sudu Nanda Ai Ge Dora Wahuwe | Gunadasa KapugeReal Melodies
▶CoverSudu Nanda Ai - GUNADASA KAPUGELegend show
▶CoverSudu Nenda Ai - සුදු නැන්දා ඇයි - EDM CoverArA Beats
▶CoverSudu Nenda Ai Dholki Style Pali Bagra සුදු නැන්දා ඇයි ඩොල්කි රසට පාලි බග්‍රාSri Hada Video
▶CoverSudu Nanda - Gunadasa Kapuge සුදු නැන්දා ගීතයේ කියවෙන දුක්බර කතාවSL Artlife
▶Coverසුදු නැන්දා ඇයි (Cover) | Sudu nanda ai | Gunadasa KapugeANDARAZ
▶CoverSudu Nanda Ai Ge Dora Wahuwe | සුදු නැන්දා ඇයි | Gunadasa Kapuge | practise 2023Shineflower Musical Band
▶Coverසුදු නැන්දා ඇයි Sudu Nanda Ai- ගුණදාස කපුගේ Gumadasa Kapuge covered by Dhanawansha BandaraKaju gaha yata (කජු ගහ යට)
▶Coverසුදු නැන්දා ඇයි - ගුණදාස කපුගේහිතට දැනෙන ගීත
▶Coverසුදු නැන්දා ඇයි (Clasic Rock Version) - Sudu nanda ayiANDARAZ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Nanda Ai LyricsSudu Nanda Ai Lyrics Englishසුදු නැන්දා ඇයිසුදු නැන්දා ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics


