Kawruth Ennathi Kawruth Dannathi Lyrics
“Kawuruth ennathi kawuruth dannathi” (කවුරුත් එන්නැති කවුරුත් දන්නැති): Kawruth Ennathi Kawruth Dannathi (කවුරුත් එන්නැති කවුරුත් දන්නැති) lyrics, a Sinhala song of nostalgia sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Kawuruth ennathi, and in Sinhala it is කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ගී පද.
| SONG | Kawruth Ennathi Kawruth Dannathi |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 32 |
| UPDATED |
Kawruth Ennathi Kawruth Dannathi Lyrics Singlish
Kawuruth ennathi kawuruth dannathi
Malpethi ihirunu mal paare
Dawasak hamuwemu hamuwi hinahamu
Hinahi walapemu api aaye
Sandakan bodawunu wala kaedellae
Taruketa ahurak sina modukara
Kadulin ipaduna indrachapae
Uda nowana sihinyak dakinnata
Dawasak hamuwemu hamuwi hinahamu
Hinahi walapemu api aaye
Siyolanga mihidum salu athurala
Mandakiniye oba hinahaddi
Uda lahiru se mihiduma sangawa
Noki rahas denayanata kiyanata
Dawasak hamuwemu hamuwi hinahamu
Hinahi walapemu api aaye
Kawuruth ennathi ....කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ගී පද
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ
සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
තරුකැට අහුරක් සිනා මෝදුකර
කඳුලින් ඉපදුන ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ
සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ
කවුරුත් එන්නැති ....Performances of Kawruth Ennathi Kawruth Dannathi
Cover versions, live performances, and reality-show contestant performances of “Kawruth Ennathi Kawruth Dannathi” on YouTube.
Cover Versions · 12
▶Coverkawuruth en nati kawuruth dannathi ...Gunadasa kapugejim beam boys
▶Coverkawuruth ennathi kauruth dannathi- Gunadasa KapugeBlackruby Barb
▶Coverකවුරුත් එන්නැති කවුරුත් දන්නැති | ගුණදාස කපුගේ|KAWURUTH ENNATHI KAWURUTH DANNATHI | GUNADASA KAPUGEසිතුවිලි
▶Coverකව්රැත් එන්නැති කව්රැත් දන්නැති | Kauruth Ennathi Kauruth Dannathi | Gunadasa KapugeReal Melodies
▶CoverKawruth ennathi kawruth dannathi -Gunadasa KapugeRD Entertainments
▶CoverKawruth ennethi kawruth dannethi. Gunadasa Kapuge.Venus
▶CoverKawuruth ennathi kawuruth dannathi... Gunadasa KapugeLeisure and Fun
▶Coverකවුරැත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරැණ මල් පාරේ' i miss you video mahinda pereraMahinda perera
▶Coverකවුරුත් එන්නැති කවුරුත් දන්නැති | Kauruth ennethi kauruth dannethimusi Rhythm
▶Coverකවුරුත් එන්නැති කව්රුත් දන්නැති / Shanidaa SaadayaSumith Perera
▶Coverකව්රුත් එන්නැති කවුරුත් දන්නැතිLasantha Sampath
▶Coverකවුරුත් එන්නැති කවුරුත් දන්නැති - ගුණදාස කපුගේRuwan Sampath Wickramathilaka රුවන් සම්පත් වික්‍රමතිලක
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawruth Ennathi Kawruth Dannathi LyricsKawruth Ennathi Kawruth Dannathi Lyrics Englishකවුරුත් එන්නැති කවුරුත් දන්නැතිකවුරුත් එන්නැති කවුරුත් දන්නැති ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics