Api Asarana Wela Wage Lyrics by Gunadasa Kapuge
Api Asarana Wela Wage (අපි අසරණ වෙලා වගේ) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Api Asarana Wela Wage lyrics in Sinhala script (අපි අසරණ වෙලා වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Asarana Wela Wage |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 80 |
| UPDATED |
Api Asarana Wela Wage Lyrics
Pihitak nathi saranak nathi
Sathutak athi muhunak nathi
Me sasara danavve....
(Api asarana vela wage
Hitata danenava.....
Budu hamuduruwane....//)
Habalak nathi oruwak athi
Minisun veti veralak nathi
Me sasara danavve....
(Api asarana vela wage
Hitata danenava.....
Budu hamuduruwane....//)
Nivanak athi gedarak nathi
Gamanak veti perasak nathi
Me sasara danavve....
(Api asarana vela wage
Hitata danenava.....
Budu hamuduruwane....//)අපි අසරණ වෙලා වගේ ගී පද
පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ....
(අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....
බුදු හාමුදුරුවනේ....//)
හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනව්වේ....
(අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....
බුදු හාමුදුරුවනේ....//)
නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති පෙරසක් නැති
මේ සසර දනව්වේ....
(අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....
බුදු හාමුදුරුවනේ....//)Performances of Api Asarana Wela Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Api Asarana Wela Wage” on YouTube.
Cover Versions · 12
▶CoverApi asarana wela wage ... buduhamuduruwane - Gunadasa KapugeNoEalamInSL Sri Lanka
▶CoverPihitak nathi - Gunadasa KapugeRajitha Jayamini Withanachchi
▶CoverApi asarana wela wage (Gunadasa Kapuge) old songDI PRODUCTION
▶Coverපිහිටක් නැති සරණක් නැති | ගුණදාස කපුගේ | Pihitak Nathi Saranak Nathi | Gunadasa KapugeMUSIC of HAPPY
▶Coverඅපි අසරණ වෙලා වගෙ විශාරද ගුනදස කපුගෙ api asarana wela wage song/ song/kapuge songSinhala song සිංහල සින්දු 🎶🎶
▶CoverApi asarana wela wage || අපි අසරණ වෙලා වගේDIVINE MUSIC PRO
▶Coverඅපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා,බුදු හාමුදුරුවනේnima nanayakkara
▶CoverApi Asarana Wela Wage | අපි අසරණ වෙලා වගේ | Charith Abeysinghe | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverApi Asarana Wela Wage | අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ..Alfonsia Fonsi
▶Coverඅපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා .. බුදු හාමුදුරුවනේධනු සංජනා
▶CoverApi Asarana Wela Wage | Pihitak Nethi | අපි අසරණ වෙලා වගේ | Song By Basnayake Sri LankaMANIKE SECRETS EVIDENCE FROM SCIENCE
▶CoverApi asarana wela wage - අපි අසරණ වෙලා වගේ - Gunadasa Kapuge - Emotional Slow Cover by AuraLKAURA LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Asarana Wela Wage LyricsApi Asarana Wela Wage Lyrics Englishඅපි අසරණ වෙලා වගේඅපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics