Leli Thalana Nube Athata Lyrics by Gunadasa Kapuge
Leli Thalana Nube Athata (ලෙලි තලන නුඹේ අතට) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Leli Thalana Nube Athata lyrics in Sinhala script (ලෙලි තලන නුඹේ අතට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Leli Thalana Nube Athata |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 26 |
| UPDATED |
Leli Thalana Nube Athata Lyrics
Leli thalana numbe athata
Ran muduwa gorahandi da doni
Senasuruta pem badina doni...
Neluu ran kedi athula yahaney
Premaye ata sakili sathapey
Manamalakam karana niwata duppath
Kumaru binna behala gepaley...
Leli thalana...
Leli damana pal wathura pokuney
Ran piyuma naithida thaw pipuney
Thala path doniye ingi marana
Kurirukam senasura hera duwai apaley...
Leli thalana...ලෙලි තලන නුඹේ අතට ගී පද
ලෙලි තලන නුඹේ අතට
රන් මුදුව ගොරහැඬි ද දෝණි
සෙනසුරුට පෙම් බඳින දෝණි...
නෙලූ රන් කෙඳි අතුලා යහනේ
ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
මනමාලකම් කරන නිවට දුප්පත්
කුමරු බින්න බැහැලා ගෙපැලේ...
ලෙලි තලන...
ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලා පත් දෝණියේ ඉඟි මරන
කුරිරුකම් සෙනසුරා හැර දුවයි අපලේ...
ලෙලි තලන...Performances of Leli Thalana Nube Athata
Cover versions, live performances, and reality-show contestant performances of “Leli Thalana Nube Athata” on YouTube.
Cover Versions · 7
▶CoverLeli Thalana Doni | ලෙලි තලන දෝණි [ගුණදාස කපුගේ]Heena Thotupala
▶CoverLeli Thalana Numbe Athata ලෙලි තලන නුඹේ අතට Sri SinduSRI Sindu
▶Coverලෙලි තලන නුඹෙ අතට Leli Thalana Nube Athatakms studio
▶CoverLeli Thalana Nube Athata || Gunadasa Kapuge || Cover by Nandakumara LiyanageNandakumara Liyanage
▶CoverLeli Thalana Nube Athata Song Covered By Tharindu RukshanTharindu Rukshan Music
▶Coverලෙලි තලන නුඹෙි අතටold song gold
▶Coverලෙලි තලන නුඹෙ අතට | Leli Thalana Numbe Athata - Gunadasa Kapuge | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Leli Thalana Nube Athata LyricsLeli Thalana Nube Athata Lyrics Englishලෙලි තලන නුඹේ අතටලෙලි තලන නුඹේ අතට ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerRathna Sri Wijesinghe Lyricist