Viduli Mini Pahan Lyrics
“Viduli mini pahan dewi” (විදුලි මිණි පහන් දැවී), Viduli Mini Pahan (විදුලි මිණි පහන්) lyrics: a Sinhala love song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විදුලි මිණි පහන් ගී පද.
| SONG | Viduli Mini Pahan |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Love Songs |
| VIEWS | 52 |
| UPDATED |
Viduli Mini Pahan Lyrics Singlish
Viduli mini pahan dewi
Bolanda gee sina rali
Nilankara andure sira wi
Sanda sadaye
Kura kuhumbu minisa wemi ma
Obe mandire //
Enna kanna bonna mihire
Samatai aradhana
Obe handa kindi sindi yai
Katha sarith sagare //
Puragena piru hite
Wisulu keli natum sina
Yoma esa balan yali
Sodure maduru dora diha
Denna kanna bonna nokiya
Denethin aradhana
Deyatha pa indul yadi es
Gaya hansa geethika //
Obe mandiren eha
Mage lowa bala hindi
Pala yai obe lowen ma
Depa samu nodiවිදුලි මිණි පහන් ගී පද
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ //
එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ //
පුරාගෙන පිරූ හිතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි
සොඳුරේ මැදුරු දොර දිහා
දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා //
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී
Performances of Viduli Mini Pahan
Cover versions, live performances, and reality-show contestant performances of “Viduli Mini Pahan” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverViduli Mini Pahan ( විදුලී මිණි පහන් ) | Gunadasa Kapuge | Sinhala SongsWe Did It Global
▶Coverviduli mini pahan geetha vicharaya dhammika bandaraVichara tv
▶CoverVIduli Minipahan (විදුලි මිණිපහන්) - Mithra Kapuge | Jaana - ජාන | Hiru TVJaana
▶CoverViduli Mini Pahan ( විදුලී මිණි පහන් ) | Gunadasa kapuge | pali bagra with rock wavesnimfocus live
▶CoverViduli Mini Pahan (විදුලි මිණි පහන්) - Gunadasa Kapugeganushkar
▶CoverViduli Mini Pahan | විදුලි මිණි පහන් | Mithra Kapuge | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverViduli Mini Pahan Reggae Mix I විදුලි මිණි පහන් I Sinhala Reggae AI I Chantz Tunes AI I Sinhala AIChantz Tunes AI
▶CoverViduli Mini Pahan (විදුලි මිණි පහන්) - Gunadasa Kapuge | SINHALA SONGS | PLAY LK ORIGINALPlay LK Music
▶Coverවිදුලි මිණි පහන්....... පාලි බග්‍රාPali Bagra
▶Coverවිදුලි මිණි පහන් - Vduli Mini PahanFree Birds
▶CoverViduli mini pahan | විදුලි මිණි පහන් Rock metal coverKushan Prabodha
▶CoverArrowstar Nero " Vidhuli Mini Pahan " ඇරෝස්ටාර් නීරෝ " විදුලි මිණි පහන් නිවී "Pradeep Jayantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Viduli Mini Pahan LyricsViduli Mini Pahan Lyrics Englishවිදුලි මිණි පහන්විදුලි මිණි පහන් ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
