Mariyawe Lyrics
“Mariye, Mariye” (මාරියාවේ, මාරියාවේ): Mariyawe (මාරියාවේ) lyrics, a Sinhala heartbreak song sung by Gunadasa Kapuge, with words by Ranbanda Senavirathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මාරියාවේ ගී පද, and many know it simply as Mariye, Mariye.
| SONG | Mariyawe |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Ranbanda Senavirathne |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Mariyawe Lyrics Singlish
Mariye - Mariye
Mariye ohe navatinne - samavela me duka ahapanne
Viyaru vilasen ai numba enne - valalayata ida di palayanne
Numba a da sita pela anduremai - sathuta sama somnasa norade
Me duk senata ai numba enne - valalayata ida di palayanne
Numba a da sita nivunu lipe gini - hada thula melavi avilenne
Me duk senata ai numba enne - valalayata ida di palayanneමාරියාවේ ගී පද
මාරියාවේ - මාරියාවේ
මාරියාවේ ඔහේ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැදේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිනි - හද තුළ මෙළවී ඇවිලෙන්නේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
Performances of Mariyawe
Cover versions, live performances, and reality-show contestant performances of “Mariyawe” on YouTube.
Cover Versions · 12
▶CoverGunadasa Kapuge - මාරියාවේ... (Mariyawe)wishwa chinthana
▶CoverMariyawe.. Mariyawe_P. KapugeMeththa Metta
▶CoverMaariyawe - Gundasa Kapugeanoransi
▶Coverමාරියාවේ -ගුණදාස කපුගේ{Mariyawe- Gunadasa Kapuge}Ridma Yathra
▶CoverMariyaweRelease - Topic
▶Coverලෙල්ලමේ මොණර කොලයට - මාරියාවේ ජීවිත උගසට| Rupavahini NewsRupavahini News
▶CoverMariyawe (මරියාවේ) - Gunadasa KapugeSena Jayantha Weerasekara
▶CoverGunadasa Kapuge - Mariyawegreat SL
▶CoverමාරියාවේCt Ekanayake
▶CoverMariyawe - Gunadasa Kapuge / මරියාවේ - ගුණදාස කපුගේgreat SL
▶Cover"Mariyave" - Gunadasa Kapuge "මාරියාවේ" - විශාරද ගුණදාස කපුගේAthula Perera
▶CoverGunadasa Kapuge - Mariyawe | ගුණදාස කපුගේ - මාරියාවේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mariyawe LyricsMariyawe Lyrics Englishමාරියාවේමාරියාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerRanbanda Senavirathne Lyricist