Bimbarak Senaga Lyrics by Gunadasa Kapuge
Bimbarak Senaga (බිම්බරක් සෙනඟ) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Bimbarak Senaga lyrics in Sinhala script (බිම්බරක් සෙනඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bimbarak Senaga |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 104 |
| UPDATED |
Bimbarak Senaga Lyrics
Bimbarak senaga gewasuna
Chandra suryaya ipaduna
Swarna bhumiye manaram
Maligawa ko
Yuddekata awith rupusen
Sath muhudu matin guwanin
Kambi wata kalay manaram
Maligawa do..
Maligawa do..
Traktare yakada gajasen
Kunchanadayen alaluna
Vruksha devatawan bima weti
Pana gasai
Mini mal pipunu seethala
Nimna bhumiye atakatu
Sathara riyan kada ahimiwa
Vilapaya nagai.. Vilapaya nagai..
Bimbarak senaga gewasuna....
Kela mal pipi rathu thol walin
Ka gasa illana
Jathiye nidhanaya
Ran ruwan karandu koi
Wekanda kada in katu
Kambiyen beda berana
Bime hisa gasa damana
Kaduwa bima damavu..
Kaduwa bima damavu..
Bimbarak senaga gewasuna....බිම්බරක් සෙනඟ ගී පද
බිම්බරක් සෙනඟ ගැවසුණ
චන්ද්‍ර සූර්යයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව දෝ..
මාළිගාව දෝ..
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී
පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි.. විලාපය නඟයි..
බිම්බරක් සෙනඟ ගැවසුණ....
කැලෑ මල් පිපී රතු තොල් වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඬු කොයි
වෑකන්ද කඩා ඉන් කටු
කම්බියෙන් බෙදා බේරන
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමවු..
කඩුව බිම දමවු..
බිම්බරක් සෙනඟ ගැවසුණ....Performances of Bimbarak Senaga
Cover versions, live performances, and reality-show contestant performances of “Bimbarak Senaga” on YouTube.
Cover Versions · 12
▶CoverBimbarak SenagaRathna Sri Wijesinghe - Topic
▶Coverබිම්බරක් සෙනග | Bimbarak Senaga | Gunadasa Kapuge | Tribal Rock Cover By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverBimbarak Senaga-Gunadasa KapugeTop MP3
▶CoverBimbarak Senaga - Gunadasa Kapuge (බිම්බරක් සෙනග - ගුණදාස කපුගේ)Sinhala Songs 3000
▶Coverබිම්බරක් සෙනග ගැවසුණු | Bimbarak Senaga (Cover) - Raween KanishkaSL WAVE
▶CoverBimbarak SenagaRathna Sri Wijesinghe - Topic
▶CoverBimbarak SenagaRathna Sri Wijesinghe - Topic
▶CoverBimbarak SenagaRathna Sri Wijesinghe - Topic
▶CoverBimbarak Senaga | බිම්බරක් සෙනඟ | cover song by Three buddiezThree buddiez
▶CoverBimbarak Senaga, Uthuru kone, Gunadasa Kapuge with SUNFLOWERSTARTZ
▶CoverBimbarak Senaga - GUNADASA KAPUGELegend show
▶Coverගුණදාස කපුගේ ගයන " බිම්බරක් සෙනග ගැවසුණ ගීතයේ කතාව Story of Bimbarak Senaga - රත්න ශ්‍රී විජේසිංහSri Lankan Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bimbarak Senaga LyricsBimbarak Senaga Lyrics Englishබිම්බරක් සෙනඟබිම්බරක් සෙනඟ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerRathna Sri Wijesinghe Lyricist