Ayiyandiye Lyrics by Gunadasa Kapuge
Ayiyandiye (අයියණ්ඩියේ) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Nagollagama Nimal Ananda. This page presents the Ayiyandiye lyrics in Sinhala script (අයියණ්ඩියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayiyandiye |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Nagollagama Nimal Ananda |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 38 |
| UPDATED |
Ayiyandiye Lyrics
Ayyandiyen numba evidin giya dawase
Gini aviluna kani madalata apa niwase
Eka patha ana ekatama kae pera dawase
Mama amathakada numba raja wu ada dawase
Amma ekka dabarawa pana giya aenne
Laema da giya batha hira wuni kusa ginne
Daese kadulu wehi poda lesa waehene
Wi paelakata ai numba wirasaka wenne
Wilaata sapakdo niyangaya dalu laema
Sandata sapak do ganadura paedima
Numbata sapak do apa thani kara yaema
Maha polawakata nadu haba ai gathu keemaඅයියණ්ඩියේ ගී පද
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අප නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මම අමතකද නුඹ රජ වූ අද දවසේ
අම්මා එක්ක දබරව පැන ගිය ඇන්නේ
ළැම දා ගියා බත හිර වුණි කුස ගින්නේ
දෑසේ කදුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
විළට සැපක්දෝ නියඟය දළු ලෑම
සඳට සැපක් දෝ ගණදුර පෑදීම
නුඹට සැපක් දෝ අප තනි කර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම Performances of Ayiyandiye
Cover versions, live performances, and reality-show contestant performances of “Ayiyandiye” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3 | Episode 16Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3 | Episode 16Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
▶Reality ShowAyiyandiye(අයියන්ඩියේ) | කුරුණෑගල ASHA සමගින් පාලි බග්‍රා(pali bagra) | (@SinduMalliyaProduction)කුරුණෑගල ASHA සමගින් පාලි බග්‍රා
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
Cover Versions · 6
▶Coverඅයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගීත විචරයVichara tv
▶Coverඅයියණ්ඩියේ පොඩි දා සිට (Cover) | Ayiyandiye podi da sita | | ReggaeANDARAZ
▶Coverඅයියණ්ඩියේ නුඹ අවිදින් (aiyandiye nuba awidin giya dawase) gunadasa kapuge songSinhala song සිංහල සින්දු 🎶🎶
▶CoverAiyandiye Nuba Avidin Giya Dawase අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේstudiofdo
▶CoverAiyandiye Numba Awidin | අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali BagraTrip Lanka
▶Coversong |අයියණ්ඩියේ hirustar season3EYE SHADOW Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayiyandiye LyricsAyiyandiye Lyrics Englishඅයියණ්ඩියේඅයියණ්ඩියේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerNagollagama Nimal Ananda Lyricist