Ahasa Usata Naga Giyaata Lyrics by Gunadasa Kapuge
Ahasa Usata Naga Giyaata (අහස උසට නැග ගියාට) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Saman Gunaherath. This page presents the Ahasa Usata Naga Giyaata lyrics in Sinhala script (අහස උසට නැග ගියාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasa Usata Naga Giyaata |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Saman Gunaherath |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 53 |
| UPDATED |
Ahasa Usata Naga Giyaata Lyrics
(Ahasa usata naga giyata
Nehane ahase randenne
Ahase maliga haduwath
Api polowe sitinne)..//
(Lamba ketaye athwaaruwa
Bitti dige naginne
Bittiya ihalata yanakota
Api podiyata penenne)..//
Ahasa usata..//
(Simenti kadulin diyakara
Sath mahalai thannenne
Palanchiye kiri kiriyai
Ape dukata hadanne)..//
Ahasa usata..//අහස උසට නැග ගියාට ගී පද
(අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ)..//
(ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ)..//
අහස උසට..//
(සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ)..//
අහස උසට..//Performances of Ahasa Usata Naga Giyaata
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasa Usata Naga Giyaata” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverAhasa usata nega giyata suran flashback අහස උසට නැග ගියාටKk productions
▶CoverAhasa Usata Naga Giyata (අහස උසට නැග ගියාට) Cover Music Video - Gunadasa Kapuge | Sinhala Cover SongRock Sri Lanka
▶CoverAhasa Usata | අහස උසට නැග ගියාට | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverපාලි බග්‍රා (අහස උසට නැග ගියාට)Ahasa usa naga giyataDhanu Chathu
▶CoverAhasa Usata Naga Giyata- Gunadasa Kapuge (අහස උසට නැග ගියාට)Alawwa House Plans
▶Coverඅහස උසට නැග ගියාට | Ahasa Usata Naga Giyata | | Bongo CoverL D Music Covers
▶Coverඅහස උසට නැඟ ගියාට | Ahasa usata Naga Giyaata | Cover @sindu_khannaSindu Khanna
▶CoverGunadasa Kapuge - Ahasa usata nega giyata | ගුණදාස කපුගේ - අහස උසට නැග ගියාටMUSIC CLUB
▶Coverඅහස උසට නැග ගියාට | Ahasa usata | Keroake versionChilaru ' චිලරු ' Entertainment
▶Coverඅහස උසට නැග ගියාට | Ahasa Usata Nega Giyata | Gunadasa KapugeReal Melodies
▶CoverAhasa Usata Naga Giyata අහස උසට නැග ගියාට Gunadasa KapugeSinhala Sindu -සිංහල සින්දු
▶Coverඅහස උසට නැග ගියාට .Nishan udayakumara vijeweera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasa Usata Naga Giyaata LyricsAhasa Usata Naga Giyaata Lyrics Englishඅහස උසට නැග ගියාටඅහස උසට නැග ගියාට ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerSaman Gunaherath Lyricist

