Mage Bisawune Asaapan Lyrics by Gunadasa Kapuge
Mage Bisawune Asaapan (මගෙ බිසවුනේ අසාපන්) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Mage Bisawune Asaapan lyrics in Sinhala script (මගෙ බිසවුනේ අසාපන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Bisawune Asaapan |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 8 |
| UPDATED |
Mage Bisawune Asaapan Lyrics
(Mage bisavune asapaan
Nuba manthri devi nowuni..
Dushkara wu e palaathe
Mata yanna denna devi)...//
(Me kadulu aiyda daese
Bae yanta nubata himaye)..//
Gos innta kuli niwase
Visa ghora sarpa bawane..
(Nuba chandra madala waenne
Saa petaw ehi nidanne)..//
Haamathe noda daruwo
Nawathinna bisaw nagare
(Nuba nodi ethara ratata
Daru nodi waal kamata)...//
Divi puda topa rakinnam
Nopura e meth perum dam...
Me kadulu aiyda...//
(Nuba chandra madala waenne
Saa petaw ehi nidanne)..//
Hima wata aewith wi men
Sitha sandun thawarapanne
Mage bisavune...මගෙ බිසවුනේ අසාපන් ගී පද
(මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි)...//
(මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ)..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප බවනේ..
(නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ)..//
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ
(නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා)...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්...
මේ කදුළු ඇයිද...//
(නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ)..//
හිම වතට ඇවිත් වී මෙන්
සිත සඳුන් තවරපන්නේ
මගෙ බිසවුනේ...//Performances of Mage Bisawune Asaapan
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Bisawune Asaapan” on YouTube.
Cover Versions · 7
▶CoverMAGE BISAUNE _ මගෙ බිසව්නේ අසාපන් _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindanaසුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
▶CoverMage Bisawune Asaapan (මගේ බිසවුනේ අසාපන්)Darshani Kumarage
▶CoverMage BisavneMe Asapan - Gunadasa Kapugeranindu wijesinghe
▶Coverමගේ බිසව් නේ අසාපන්....-රත්න ශ්‍රී විජේසිංහAnura Tilan
▶CoverTilvin silva's commentary “ මගේ බිසව්නේ අසාපන් “ ගීතයේ අරුත - News at Mahiyangana බින්තැන්නේ වං හුංBinthanne Wan Hun බින්තැන්නේ වං හුං
▶Coverමගේ බිසවුනේ අසාපන්....රත්න ශ්‍රී විජේසිංහSujeewa Sirimewan
▶CoverGunadasa Kapuge - Mage bisaune asapan | ගුණදාස කපුගේ - මගෙ බිසවුනේ අසාපන්MUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Bisawune Asaapan LyricsMage Bisawune Asaapan Lyrics Englishමගෙ බිසවුනේ අසාපන්මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics