Waradak Kalath Hithakin Nowe Lyrics by Sanath Nandasiri
Waradak Kalath Hithakin Nowe (වරදක් කළත් හිතකින් නොවේ) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Praneeth Abeysundara. This page presents the Waradak Kalath Hithakin Nowe lyrics in Sinhala script (වරදක් කළත් හිතකින් නොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waradak Kalath Hithakin Nowe |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Praneeth Abeysundara |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 519 |
| UPDATED |
Waradak Kalath Hithakin Nowe Lyrics
Varadak kallath hitakin nowe
Ridawanney paliganne ai
Oba men ayath, aya men obath
Mata maage es deka wagei ...//
Obe gini niwaa aege hita dawa
Apa ekwelaa kumatado ....//
Wenasak nowe mage his athin
Pisalanne koi kanduludo
Varadak kallath hitakin nowe .../
Asarana obai taniwunu ayai
Mata saapa kara yaawido ...//
Obe lokayen aege lokayen
Samuganna sidu wewido
Varadak kallath hitakin nowe ...//වරදක් කළත් හිතකින් නොවේ ගී පද
වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගෙයි ...//
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ ....//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසළන්නේ කොයි කඳුළුදෝ
වරදක් කළත් හිතකින් නොවේ .../
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට සාප කර යාවිදෝ ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ
වරදක් කළත් හිතකින් නොවේ ...//Related Songs and Tags
Waradak Kalath Hithakin Nowe LyricsWaradak Kalath Hithakin Nowe Lyrics Englishවරදක් කළත් හිතකින් නොවේවරදක් කළත් හිතකින් නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerPraneeth Abeysundara Lyricist