Methe Budun Kala Lyrics
“Methe budun kala kosol raju wela” (මෙතේ බුදුන් කල කොසොල් රජු වෙලා), Methe Budun Kala (මෙතේ බුදුන් කල) lyrics: a Sinhala Buddhist devotional song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මෙතේ බුදුන් කල ගී පද.
| SONG | Methe Budun Kala |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 13 |
| UPDATED |
Methe Budun Kala Lyrics Singlish
Methe budun kala kosol raju wela
Bana asumem mata palak nathe
Vijjacharanaya paripun karamin
Mattakundali vunath athe
Kamsapa vindimin rajasapa labamin
Maha upasaka venna epa
Dilinduva hindimin kelesun nasamin
Noveti sitinemi sathara apa
Methe budun kala ...
Samuth kansitha deshanava langa
Danin vatennata deneth yoma
Methe budun kala niwan dakimen
Parama suwaya eya veti ama
Methe budun kala ......මෙතේ බුදුන් කල ගී පද
මෙතේ බුදුන් කල කොසොල් රජු වෙලා
බණ ඇසුමෙන් මට පලක් නැතේ
විජ්ජාචරණය පරිපුන් කරමින්
මට්ටකුණ්ඩලී වුනත් ඇතේ //
කම්සැප විඳිමින් රජසැප ලබමින්
මහ උපාසක වෙන්න එපා //
දිළිඳුව හිඳිමින් කෙලෙසුන් නසමින්
නොවැටී සිටිනෙමි සතර අපා
මෙතේ බුදුන් කල .....
සාමුත් කන්සිත දේශනාව ළඟ
දනින් වැටෙන්නට දෙනෙත් යොමා //
මෙතේ බුදුන් කල නිවන් දැකීමෙන්
පරම සුවය එය වෙති අමා
මෙතේ බුදුන් කල ......//
Related Songs and Tags
Methe Budun Kala LyricsMethe Budun Kala Lyrics Englishමෙතේ බුදුන් කලමෙතේ බුදුන් කල ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics