Yashodhara Lyrics by Sanath Nandasiri
Yashodhara (යශෝධරා) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Yashodhara lyrics in Sinhala script (යශෝධරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yashodhara |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 30 |
| UPDATED |
Yashodhara Lyrics
Yashodhara - Yashodhara
Sithe nagunu kalakirima kumariya
Oba pamanai dena sitiwe pera sita
Yashodhara - Yashodhara
Eyin midena mampetha soyana sanda
Oben labina nibandawama siyalu wera
Samadhiye sithe aatha diwana wita
Pama nowi yali awidin me desa
Eyin midena mampetha soyana sanda
Oben labina nibandawama siyalu wera
Daya sitin eka balmak di netha
Hemeein meki yayi Yashodharawatha
යශෝධරා ගී පද
යශෝධරා -යශෝධරා
සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා -යශෝධරා
එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියළු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොවී යළි ඇවිදින් මේ දෙස
එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියළු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
හෙමීන් මැකී යයි යශෝධරාවත
Performances of Yashodhara
Cover versions, live performances, and reality-show contestant performances of “Yashodhara” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverනරසීහ ගාථා | Naraseeha GathaSarasavi Cineru - සරසවි සිනෙරූ
▶CoverYashodara kavi - යශෝධරා කවි - Bimba devi yashodara - Yashodhara kavi - Dilusha LakmalDilusha Lakmal
▶CoverYashodara (යශෝධරා) - GANGADARAGANGADARA
▶CoverYashodara kavi - යශෝධරා කවි - Bimba devi hewath yashodara - Yashodara kawiDilusha Lakmal
▶Coverනුබයි මගේ යශෝධරා - Nubai Mage YashodaraPoojapitiye Anuruddha Thero
▶Coverයශෝධරා තෙරණිය වන්දනා කරන ගාථාව - Yashodara theraniya wandana gatha | yashodara kavi | wandanawaSadaham Thilina - සදහම් තිළිණ
▶CoverYashodhara kavi - යශෝධරා සංවේදී කවිපෙළ | Massanne Vijitha TheroMassanne Vijitha Thero
▶CoverYashodhara Kavi - යශෝධරා තෙරණි වන්දනා | Massanne Vijitha TheroMassanne Vijitha Thero
▶Coverයශෝදරාගේ කුටියට වැඩි බුදුරදුන් Yashodara Kavi - යශෝධරා කවිMeth Muditha
▶Coverතුන් ලෝකයේම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය උතුම් යශෝධරා | සිදුහත් යශෝධරා | Siduhath Yashodaraසිදුහත් යශෝධරා (Siduhath Yashodara)
▶Coverයශෝධරා (Acoustic Version) | සමන් ලෙනින් | Yashodhara Saman Lenin _ Sanath Nandasiri SongSL 90's Beat
▶Coverයශෝධරා ගීතය |අමතක කෙරුවේ ඇයි / yashodara | Amathaka keruwe Ayi | bahu jana hitha tvbahu jana hitha Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yashodhara LyricsYashodhara Lyrics Englishයශෝධරායශෝධරා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics
