Dinen Dina Oba Lyrics by Sanath Nandasiri
Dinen Dina Oba (දිනෙන් දින ඔබ) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Dinen Dina Oba lyrics in Sinhala script (දිනෙන් දින ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dinen Dina Oba |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 9 |
| UPDATED |
Dinen Dina Oba Lyrics
Dinen dina oba ma vethin
Duras vana vita mage manasata
Thavath langvanu pamaneki oba
Dinen dina oba mavethin
Ruduru rala pela handak nonage - bihiri vi atha mage desavana
Rayehi tharu mal kinithi nopenay - andha vi atha mage denayana
Malaanika hada vile ivure - obe piyavara lakunu ahuraki
Milina kusumaka kandulu malpethi - oben nohalena kandulu bindu veni
Obe hasarali sihina athare - yalith ma mana pubuduvannata
Sathutu sayure negena sirikatha - vilasa ma vetha navana enu mana
දිනෙන් දින ඔබ ගී පද
දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනසට
තවත් ළංවනු පමණෙකිය ඔබ
දිනෙන් දින ඔබ මාවෙතින්
රුදුරු රළ පෙල හඬක් නොනැගේ - බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ - අන්ධ වී ඇත මගේ දෙනයන
මළානික හද විලේ ඉවුරේ - ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමක කඳුළු මල්පෙති - ඔබෙන් නොහැලෙන කඳුළු බිංදු වැනි
ඔබේ හසරැලි සිහින අතරේ - යළිත් මා මන පුබුදුවන්නට
සතුටු සයුරේ නැගෙන සිරිකත - විලස මා වෙත නැවන එනු මැන
Performances of Dinen Dina Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Dinen Dina Oba” on YouTube.
Cover Versions · 8
▶CoverDinen Dina Oba- Sanath Nandasiri- Bandara K Wijethunga.wmvRasawathiya
▶CoverDINEN DINA OBA MA WETHIN by Sanath Nandasiri | දිනෙන් දින ඔබ මා වෙතින් - සනත් නන්දසිරිADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverදිනෙන් දින ඔබ මා වෙතින් - Dinen Dina Oba Ma Wethin - Sanath Nandasiri (original song)I.G. Bandula (Bandula Gamage)
▶CoverDinen Dina Oba Original Sanath Nandasiri දිනනේ දින ඔබ සනත් නන්දසිරිClassic Sinhala Songs
▶CoverDINEN DINA OBA MA WETHIN | Sanath Nandasiri | දිනෙන් දින ඔබ මා වෙතින් - සනත් නන්දසිරිMusic_රසය
▶Coverදිනෙන් දින ඔබ මා කෙරෙන් දුරස් වන විට සංගීතය සහ ගායනය සනත් නන්දසිරියන් ගී පද බණ්ඩාර K. විජේතුංගයන්Nishabha Ranatunga
▶CoverSanath Nandasiri - Dinen dina oba | සනත් නන්දසිරි - දිනෙන් දින ඔබMUSIC CLUB
▶CoverDINEN DINA OBA MA WETHIN/ දිනෙන් දින ඔබ මා වෙතින්/ Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dinen Dina Oba LyricsDinen Dina Oba Lyrics Englishදිනෙන් දින ඔබදිනෙන් දින ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics