Seetha Ra Wasanthe Lyrics by Sanath Nandasiri
Seetha Ra Wasanthe (සීත රැ වසන්තේ) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Seetha Ra Wasanthe lyrics in Sinhala script (සීත රැ වසන්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Ra Wasanthe |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 267 |
| UPDATED |
Seetha Ra Wasanthe Lyrics
Seetha ra wasanthe
Katado gayanne
Prema gee gayenne
Katado nodanne //
Nosalee kiyan geethe obe
Maa nisa nowe do
Neela saagare
Paara penwana
Thaarakawa wee
Raata paayami
Seetha ra wasanthe .../
Jeevithe ape
Wedana niwee
Me bhawe pura
Vaasana gene
Vaasana gene
Seetha ra wasanthe ...//සීත රැ වසන්තේ ගී පද
සීත රැ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ //
නොසැලී කියන් ගීතේ ඔබේ
මා නිසා නොවේ දෝ
නිල සාගරේ
පාර පෙන්වනා
තාරකාව වී
රෑට පායමි
සීත රෑ වසන්තේ .../
ජීවිතේ අපේ
වේදනා නිවී
මේ භවේ පුරා
වාසනා ගෙනේ
වාසනා ගෙනේ
සීත රෑ වසන්තේ ...//Related Songs and Tags
Seetha Ra Wasanthe LyricsSeetha Ra Wasanthe Lyrics Englishසීත රැ වසන්තේසීත රැ වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics