Eka Yayata Mal Pidunu Lyrics by Sanath Nandasiri
Eka Yayata Mal Pidunu (එක යායට මල් පීදුණු) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Eka Yayata Mal Pidunu lyrics in Sinhala script (එක යායට මල් පීදුණු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Yayata Mal Pidunu |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 26 |
| UPDATED |
Eka Yayata Mal Pidunu Lyrics
(eka yayata mal pidunu bim tire
paara dige - kanin kanata - kondura kondura
obai mamai vitarai hitiye...//)
(raassige avva vati damba ran vu oba keherali..//)
sulan samaga pora beduwa
obata mathaka nati vunata - ada vaage mathakai mata
eka yayata mal pidunu....
(gopalu koluge batanalaava sangeetaya mavana athara...//)
dole diyen paa devva
obata mathaka nati vunata - ada vaage mata mathakai
eka yayata mal pidunu....//
(kondura kondura obai mamai vitarai hitiye...///)එක යායට මල් පීදුණු ගී පද
(එක යායට මල් පීදුණු බිම් තීරේ
පාර දිගේ - කනින් කනට - කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ...//)
(රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබ කෙහෙරැළි..//)
සුළං සමඟ පොර බැදුවා
ඔබට මතක නැති වුණාට - අද වාගේ මතකයි මට
එක යායට මල් පීදුණු....
(ගොපළු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර...//)
දොළේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති වුනාට - අද වාගේ මට මතකයි
එක යායට මල් පීදුණු....//
(කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...///)Performances of Eka Yayata Mal Pidunu
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Yayata Mal Pidunu” on YouTube.
Cover Versions · 12
▶Coverඑක යායට මල් පීදුණු - සනත් නන්දසිරි | Eka Yayata Mal Pidunu - Sanath NandasiriELAKIRI LANKA
▶Coverඑක යායට මල් පීදුණු | Eka Yayata Mal Peeduna Bongo Cover Song |Bongo RuwanBongo Ruwan - බොංගො රුවන්
▶CoverEka Yayata Mal Peedunu (එක යායට මල් පීදුණු) - Sanath Nandasiri | Ceylon Old HitsCeylon Old Hits
▶Coverඑක යායට මල් පීදුණු | Eka Yayata Mal Pidunu | EDM COVER | RK AI BEATSRK AI BEATS
▶Coverඑක යායට මල් පීදුනු බිම් තීරේ .. .. - Eka yayata mal pidunu - Sanath Nandasiri - AI GeneratedHeartfelt Music
▶CoverEka Yayata Mal Pidunu - SANATH NANDASIRILegend show
▶CoverEka Yayata Mal Pidunu EDM Remix | එක යායට මල් පීදුණු Edm Remix 2026AuraMusic9
▶CoverEka Yayata Mal Pidunu (එක යායට මල් පීදුණු )AI songRAN SWARA
▶Coverඑක යායට මල් පීදුණු EDM Remix | Eka Yayata Mal Pidunu EDM CoverPlus music
▶CoverSanath nandasiri - Eka yayata mal pidunu (සනත් නන්දසිරි - එක යායට මල් පීදුනු)𝕊𝕃 𝕄𝕦𝕤𝕚𝕔 𝔸𝕣𝕥
▶Coverඑක යායට මල් පීදෙන අල්පෝන්සු | Eka Yayata Mal Peedunu | එක යායට මල් පීදුණු | S. I SamarakkodiPolkichcha - පොල්කිච්චා
▶CoverEka Yayata Mal Pidunu Bim thire - @SLNovaBeatNOVA BEAT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Yayata Mal Pidunu LyricsEka Yayata Mal Pidunu Lyrics Englishඑක යායට මල් පීදුණුඑක යායට මල් පීදුණු ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics