Mage Ratata Dhalada Himi Sewanai Lyrics by Sanath Nandasiri
Mage Ratata Dhalada Himi Sewanai (මගේ රටට දළදා හිමි සෙවණයි) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Sunil Sarath Perera. This page presents the Mage Ratata Dhalada Himi Sewanai lyrics in Sinhala script (මගේ රටට දළදා හිමි සෙවණයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Ratata Dhalada Himi Sewanai |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 742 |
| UPDATED |
Mage Ratata Dhalada Himi Sewanai Lyrics
Mage ratata dalada himi sevanai
Mage dayata dalada himi saranai
Sepatin sapirunu nivahal deranai
Upatin ma hata me hema urumai ....//
Dalada madure rankota mudune
Mini kiranin mulu ratama avadi ve ...//
Dedahas wasaraka maharu atheetaya
Seeha thejasin yali pibide ...//
Mage ratata dalada himi sevanai .../
Methenama ve daya ekalasa bandune
Sith thula biya sanka duru kerune ...//
Samindun sevane jaya dada banduna
Jaya bera veyuna jaya gee gayuna ...//
Mage ratata dalada himi sevanai .../
Upatin ma hata me hema urumai///මගේ රටට දළදා හිමි සෙවණයි ගී පද
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි ....//
දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ ...//
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ ...//
මගේ රටට දළදා හිමි සෙවණයි .../
මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ ...//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා ...//
මගේ රටට දළදා හිමි සෙවණයි .../
උපතින් මා හට මේ හැම උරුමයි///Performances of Mage Ratata Dhalada Himi Sewanai
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Ratata Dhalada Himi Sewanai” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 11
▶Coverමගේ රටට දළදා හිමි සෙවණයි | Pranirsha ThiyagarajaSri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
▶Coverමගේ රටට දළදා හිමි සරණයි | mage ratata dalada himi saranay | praneeshaSD Films
▶Coverමගේ රටට දළදා හිමි සරණයි Mage Ratata Dalada Himi SaranaiMànoj Đivaňka
▶Coverමගේ රටට දළදා හිමි සෙවණයි | Mage Ratata Dalanda Himi Sevanai | Cover | Sanath Nandasiri Shraddha Music
▶CoverMage Ratata Dhalada Himi Sewanai - Prof. Sanath Nandasiri මගේ රටට දළදා හිමි සෙවණයිShineflower Musical Band
▶Coverමගේ රටට දළදා හිමි සෙවණයි|mage ratata dalada himi saranai |sanath nandasiriALOKA BUSSID GAMING
▶Coverමගේ රටට දළදා හිමි සෙවණයි .Mage ratata dalada himi. sanath,malkanthi.සරිගම tv
▶CoverMage ratata මගේ රටට දළදා හිමි සෙවණයිNAWO tube
▶CoverMage Ratata Dalada Himi Saranai Sanath Nandasiri I Malkanthi Nandasiri - Yathra TVYathra TV
▶CoverMage Ratata Dalada Himi Sewanai - මගේ රටට දළදා හිමි සෙවණයිGurugedara - Malimbada
▶CoverMage Ratata Dalanda Himi Sevanai - Sanath NandasiriSuneth Gamage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Ratata Dhalada Himi Sewanai LyricsMage Ratata Dhalada Himi Sewanai Lyrics Englishමගේ රටට දළදා හිමි සෙවණයිමගේ රටට දළදා හිමි සෙවණයි ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerSunil Sarath Perera Lyricist
