Eda Meda Thura
Eda Meda Thura Lyrics
Edaa medaathura kandulata vivaravu
daes piyanpath kavulu vasa
laye gala giya senehaye suwa
sina perunu rath dethola piya
milaana vee giya rosa kusum pethi
kammul sudumali paata powa
daetha laye bandi avasan gamanata
sonduriya mata nokiyama giya
daes kavulu path pala kandulu kata
vaehaddi mage daes agin
kaath kavuruwath vethath hitayi mata
paath venna oya muwata udin
aethu yannata samugena kavuruth
obe muwa dovathath suwada paenin
maath mage hitathath obe suwadai
aeth novemai ee suwadain
edaa medaathura kandulata vivaravu
daes piyanpath kavulu vasa
daetha laye bandi avasan gamanata
sonduriya mata nokiyama giya
eeye ipadee ada miya yannata
perum puragena upan laye
heeye vaegen ahasa usata baedi
aadara lokaya hetath thiye
eth ithin daen sonduriye oba netha
aei me lova maa thaniwa giye
aaye davasak eka hith aththan
vee api ipadamu ekata priye
edaa medaathura kandulata vivaravu
daes piyanpath kavulu vasa
laye gala giya senehaye suwa
sina perunu rath dethola piya
milaana vee giya rosa kusum pethi
kammul sudumali paata powa
daetha laye bandi avasan gamanata
sonduriya mata nokiyama giyaඑදා මෙදාතුර ගී පද
එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියාFrequently Asked Questions
Who sang Eda Meda Thura?
Sanath Nandasiri performed Eda Meda Thura. Sanath Nandasiri is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Eda Meda Thura lyrics?
The lyrics for Eda Meda Thura were written by Vimal Jayashantha. Vimal Jayashantha is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Eda Meda Thura?
Sanath Nandasiri composed the music for Eda Meda Thura. Sanath Nandasiri both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Eda Meda Thura complete lyrics?
You can find the complete Eda Meda Thura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Eda Meda Thura?
Eda Meda Thura has been viewed 687 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ එදා මෙදාතුර ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ එදා මෙදාතුර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Eda Meda Thura" or discuss the lyrics with other music lovers.
Song Video
More from Sanath Nandasiri
- Adaraya Danayak Diya Haki Lyrics4 views
- Adaraya Nethu Kandulu Salayi Lyrics3 views
- Ahasak Tharamata Kandulu Saluwath Lyrics12 views
- An Sithak Ithin Mata Ona Na Lyrics3 views
- Anawasarayen Lyrics4 views
- Dedunne Pata Patin Adare Bandu Lyrics35 views
- Du Daruwan Apa Athahara Yawi Lyrics10 views
- Dura Athithe Prema Lyrics9 views
- Hichchi Nage Lyrics8 views
- Kandulaka Mathakaya (Uhulami Thaniwama) Lyrics3 views
- Kawadaka Ho Pitath Wi Lyrics7 views
- Methe Budun Kala Lyrics5 views
- Mihiravi Lyrics6 views
- Mihiriye Mihiriye Oba Soya Emi Lyrics7 views
- Nil Sanda Madala Basa Gihin Lyrics4 views
- Oba Gawa Mata Inna Nathido Waram Lyrics3 views
- Oba Ma Daya Diye Lyrics6 views
- Palamu Premaya Miyadunu Sanda Lyrics7 views
- Pemathura Hangum Lyrics7 views
- Sahasak Pathuman Lyrics5 views
- Samugannado Aye Hamuwannado Lyrics4 views
- Sanda Kaluwara Lyrics7 views
- Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya Lyrics13 views
- Saptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa Lyrics3 views
- Sina Naganni Lyrics12 views
- Sithagawa Sira Kaariyai Lyrics7 views
- Sonduru Premayaka Chithakaya Lyrics9 views
- Sudu Biththi Hada Keru Lyrics3 views
- Thahanam Adaraye Awasan Balma Diha Lyrics4 views
- Yashodhara Lyrics7 views
- View All Songs66 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views