Sudu Biththi Hada Keru Lyrics
“Sudu biththi hada keru kurutu gee sinasi” (සුදු බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනාසී): Sudu Biththi Hada Keru (සුදු බිත්ති හැඩ කෙරූ) lyrics, a Sinhala song about friendship sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සුදු බිත්ති හැඩ කෙරූ ගී පද.
| SONG | Sudu Biththi Hada Keru |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Friendship, Nostalgia |
| VIEWS | 18 |
| UPDATED |
Sudu Biththi Hada Keru Lyrics Singlish
Sudu biththi hada keru kurutu gee sinasi
Tawa kalak radenoo atha oba da mata wada didee
Pasal premayata nawathime lakuna vith
Ithin api wenwa yamu sadakalika nowe
Ekata wana poth keru ekama taksalave
Apa kawuda siphale ithihasa kathave
Apata yali himi nowana senehase
Niwahanen
Thana palasa araliya sewena thani unave
Pasal premayata .....
Nimawak nathi bandum desithema sangawala
Welawa nomagewa guru sitha da noridawa
Panhinda pothwalata jeewithen pidum di
Kandulakin samuganimu apata apa himami noweසුදු බිත්ති හැඩ කෙරූ ගී පද
සුදු බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනාසී
තව කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී
පාසල් ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවේ
එකට වන පොත් කෙරූ එකම තක්සලාවේ
අප කවුද සිප්හලේ ඉතිහාස කතාවේ
අපට යලි හිමි නොවන සෙනෙහසේ
නිවහනෙන්
තණ පළස අරලියා සෙවණ තනි උනාවේ
පාසල් ප්‍රේමයට .....
නිමාවක් නැති බැඳුම් දෙසිතේම සඟවලා
වේලාව නොමගෙවා ගුරු සිත ද නොරිදවා
පන්හිඳට පොත්වලට ජීවිතෙන් පිදුම් දී
කඳුලකින් සමුගනිමු අපට අප හිමමි නොවී
Performances of Sudu Biththi Hada Keru
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Biththi Hada Keru” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Biththi Hada Keru LyricsSudu Biththi Hada Keru Lyrics Englishසුදු බිත්ති හැඩ කෙරූසුදු බිත්ති හැඩ කෙරූ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics
